Last Update  :  2025-09-08 13:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket හේනෙගම විදුහලට දැවැන්ත ජයක්

හේනෙගම විදුහලට දැවැන්ත ජයක්

සංජය එරමුදුගොඩ - 2016 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හේනෙගම මධ්‍ය විද්‍යාලය සහ පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලය අතර පැවැති මධ්‍ය විද්‍යාලයීය වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි වටයේ තරගයෙන් හේනෙගම මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩකයෝ ලකුණු 138 ක ජයක් ලැබුහ.

මෙම තරගයේදී හේනෙගම විද්‍යාලයේ සසංක දුලාජ් පන්දු 79 කදී හතරේ පහර 14 ක් සහ හයේ පහරක් සමග ලකුණු 108 ක් රැස් කළේය. එම්.මධුවන්ත ලකුණු 15 කට කඩුලු පහක් ලබා ගනිමින් දස්කම් දැක්වීය.

 

හේනෙගම මධ්‍ය විද්‍යාලය ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 248
(සසංක දුලාජ් 108, ප්‍රමිත් අද්රියන 43, විමුක්ති ලක්‍ෂාන් නොදැවී 23, ඩී.චමල් 20, බී.ඔයරොව 28/3)

පොරමඩුල්ල මධ්‍ය විද්‍යාලය ඕයර 33.1 කදී සියලු දෙනා දැවී 110
(ජී.චානුක 64, එම්.මධුවන්ත 15/5, අයි.පෙරේරා 17/2)


- 090

 


අදහස් (0)

හේනෙගම විදුහලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.