Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සූචී ජාතික පාසලට තියුණු ජයක්

සූචී ජාතික පාසලට තියුණු ජයක්

රොෂාන් ගුණරත්න - 2016 ජුනි මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ මල්වත්තාවලදී පැවැති තරගයේදී හම්බන්තොට සූචී ජාතික පාසල් පිල කඩුලු 2 කින් මල්වත්තාවල ජාතික පාසල පරාජය කිරීමට සමත් විය.


මල්වත්තාවල ජාතික පාසල ඕවර 25 කදී සියලු දෙනා දැවී 81
(ටී. ලකින්ද 16)


සූචී ජාතික පාසල කඩුලු 8 ට 82
(ටී. ක්ලාන්ඞ් 20, රිෂ්වාන් බහමන් 18, කේ. රවිඳු 27/6)      

 


අදහස් (0)

සූචී ජාතික පාසලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.