Last Update  :  2025-12-25 10:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සැහැල්ලු පන්දු ක්‍රිකට් 26 දා සිට

සැහැල්ලු පන්දු ක්‍රිකට් 26 දා සිට

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමය සංවිධානය කරන රාජ්‍ය සේවා සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 26, 27 සහ 28 යන දිනවලදී කොළඹ 5, නාරහේන්පිට, ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග වට 5 කින් සමන්විත වන මෙම තරගාවලියට රාජ්‍ය අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු නියෝජනය කරමින් කණ්ඩායම් 54 ක් සහභාගි වේ.  

0718352589 යන දුරකතන අංකය ඔස්සේ රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමයේ ලේකම් චන්දන වීරතුංග මහතා ඇමතීමෙන් තරගාවලිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

 


අදහස් (0)

සැහැල්ලු පන්දු ක්‍රිකට් 26 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.