අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කෙට්ටාව ධර්මපාල විදුහල අතර රාගම බැසිලිකා ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගජය ජය පරාජයෙන් තොරව නිමාවට විය.
එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ දිනෙත් ගුණවර්ධන (79) සහ රජිඳු තිලකරත්න (නොදැවී 64) සාන්ත තෝමස් විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගත්හ.
	
	සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 4 ක් දැවී 216  
	(දිනෙත් ගුණවර්ධන 79, රජිඳු තිලකරත්න නොදැවී 64, එම්. කල්දේරා නොදැවී 22, යසිරු සම්පත් 52/2)
	ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 4 ක් දැවී 55  
	(අෂ්වින් පෙරේරා 12/2)
	
	- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.