Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා. තෝමස් ‘සී’ පිලට ලකුණු 230 ක ජයක්

සා. තෝමස් ‘සී’ පිලට ලකුණු 230 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් ‘සී’ කණ්ඩායම සහ මොරටුව වේල්ස් කුමර විදුහල් ‘සී’ කණ්ඩායම අතර ගල්කිස්සේදී පැවැති වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයෙන් සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 230 ක පහසු ජයක් ලැබූහ.


සාන්ත තෝමස් විදුහල් ‘සී’ කණ්ඩායම  ඕවර 50 යේදී කඩුලූ 4 ට 265
(නිමේෂ් අතපත්තු 83, දිනුක් ප‍්‍රනාන්දු නොදැවී 87, සරිත් නිම්මිකඩුව 26)

වේල්ස් කුමර විදුහල් ‘සී’ කණ්ඩායම සියලූ දෙනා දැවී 35
(තිමිර විජේසිංහ 16/5,  සරිත් නිම්මිකඩුව 5/5)   

 


අදහස් (0)

සා. තෝමස් ‘සී’ පිලට ලකුණු 230 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.