Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල රිච්මන්ඞ් විදුහලට එරෙහිව ගල්කිස්සේදී පැවැත්වෙන අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු දිනය (23 වැනිදා) නිමා වන විට පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල කඩුලූ 4 ක් දැවී ලකුණු 167 ක් ලබා සිටියේය.
සාන්ත තෝමස් විදුහලේ රශ්මික ඕපාත අද දිනය සඳහා තරගය නතර කරන විට නොදැවී ලකුණු 78 ක් ලබා කඩුල්ලේ රැුදී සිටියේය. හෙට (24 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
රිච්මන්ඞ් විදුහල පළමු ඉනිම - ඕවර 51.5 කදී සියලූ දෙනා දැවී 143
(කමිඳු මෙන්ඩිස් 60, තවීෂ අභිෂේක් 27, පසිඳු බිම්සර 19, රශ්මික ඕපාත 15/3, සචිත ජයතිලක 23/3, රවිඳු තිලකරත්න 27/2)
සාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 48 කදී කඩුලූ 4 ක් දැවී 167
(රශ්මික ඕපාත නොදැවී 78, රවිඳු කොඩිතුවක්කු 27, යොහාන් මෙන්ඩිස් 23, සචිත ජයතිලක නොදැවී 16, චරිත් අසලංක 33/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.