Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සා. තෝමස් විදුහලට කඩුලූ 1 ක තියුණු ජයක්

සා. තෝමස් විදුහලට කඩුලූ 1 ක තියුණු ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ නාලන්දා විදුහල් ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ සත්කාරක නාලන්දා විදුහලට එරෙහිව කඩුලූ 1 ක තියුණු ජයක් ලැබූහ.
 

නාලන්දා විදුහල  ඕවර 44.2 කදී 126
(ශෂී විජේකෝන් 26, රෂ්මිත් කරුණාරත්න 24/4, නිකේෂ් සපරමාදු 22/2)

සා. තෝමස් විදුහල ඕවර 48.1 කදී කඩුලූ 9 ට 127
(රුසිත් කරුණාරත්න 29, ප‍්‍රිත්වි ආකාෂ් 21, රෂ්මිත් ජයසිංහ 24, තනුර හෙට්ටිආරච්චි 29/2, ශෂී විජේකෝන් 21/2)


අදහස් (0)

සා. තෝමස් විදුහලට කඩුලූ 1 ක තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.