ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල අතර ගල්කිස්සේදී පැවැති වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ තරගයෙන් සාන්ත තෝමස් විදුහල ලකුණු 171 ක පහසු ජයක් ලැබීමට සමත් විය.
සාන්ත තෝමස් විදුහල ඕවර 47.2 කදී 262
(සචිත ජයතිලක නොදැවී 108, යොහාන් මෙන්ඩිස් 26, කනිෂ්ක පෙරේරා 28, රොමේෂ් නල්ලපෙරුම 19, දිනංජය ගීතික 64/3, රාජපක්‍ෂගේ නිමේෂ් 43/3)
ශාන්ත ජෝන් විදුහල ඕවර 35.3 කදී 91
(ඩිලාන් මධුසංඛ 22, රොමේෂ් නල්ලපෙරුම 16/4, සුපුන් රත්නායක 21/3, රෂ්මික ඕපාත 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.