Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට නම්කර ඇති සංචිතය සඳහා ලක්ෂාන් සඳකැන් සහ චාමික කරුණාරත්න එක් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.
ආබාධ හේතුවෙන් ටෙස්ට් සංචිතයෙන් ඉවත්වූ ළහිරු කුමාර සහ ඩිල්ශාන් මදුශංක වෙනුවෙන් මෙම ක්‍රීඩකයන් දෙදෙනා ආදේශ කර ඇති අතර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ඔවුන් දෙදෙනා අද (26 වැනිදා) සංචිතය සමගින් එක්වූහ.
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ලබන 29 වැනිදා පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතව ඇත.
- 2079
Pagoda Tuesday, 27 April 2021 07:01 AM
හොඳයි...!!!
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.