අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පන්නිපිටිය ධර්මපාල විදුහල සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර පැවැති තරගයෙන් ලකුණු 115 ක පහසු ජයක් වාර්තා කිරීමට කොළඹ තර්ස්ටන් විදුහල සමත්විය.
ජයග‍්‍රහණය සඳහා ලකුණු 221 ක ඉලක්කයක් හඹාගිය ධර්මපාල විදුහලට සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 105 ක් පමණි.
එහිදී ලකුණු 50 ට කඩුලූ 6 ක් දවාගත් ශෙනාල් විජේසිංහ, ධර්මපාල විදුහලේ පිතිකරුවන්ට දැඩි තර්ජනයක් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් තර්ස්ටන් විදුහල වෙනුවෙන් ලකුණු 57 ක් රැස්කිරීමට ශාලින්ද සමරනායක සමත්විය.
තර්ස්ටන් විදුහල - ඕවර 49 කදී කඩුලූ 8 ක් දැවී 220
(ශාලින්ද සමරනායක 57, චරන නානායක්කාර 48, බිමන්ත ලක්පි‍්‍රය 32/2)
ධර්මපාල විදුහල - ඕවර 30.1 කදී සියලූ දෙනා දැවී 105
(එරංග ප‍්‍රදීප් 23, ශෙනාල් විජේසිංහ 50/6)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.