Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත මේරි අවසන් පූර්ව වටයට

ශාන්ත මේරි අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2016 පෙබ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

St-Mary's-College---Kegalle

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කෑගල්ල ශාන්ත මේරි විදුහල සමත් විය.

යාපනය ශාන්ත ජෝන් විදුහලට එරෙහිව යාපනයේදී පැවැති පෙර අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලූ 7 ක ජයක් අත්කර ගනිමින් ශාන්ත මේරි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ශාන්ත මේරි විදුහලේ ලසිත් උඩගේ ලකුණු 61 කට කඩුලූ 7 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 108
(ජෙනී ෆ්ලෙමින් 24, ජෝෂප් ස්ටැලූන් 22, ලසිත් උඩගේ 25/4, තිමිර කුමාර 30/3, මාර්ක් රහීම් 9/2)

ශාන්ත මේරි විදුහල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 211  
(මාර්ක් රහීම් 57, තිමිර සුපුන් 35, සංජය රංජිත් 21, ඥානමිර්තන් අරුලනන්තම් 56/4, කපිල් රාජ් 38/2)

ශාන්ත ජෝන් විදුහල දෙවැනි ඉනිම - සියලූ දෙනා දැවී 150
(ඥානමිර්තන් අරුලනන්තම් 35, ජෙනී ෆ්ලෙමින් 24, හැරල්ඞ් ලස්කි 21, තිමිර සුපුන් 32/4, ලසිත් උඩගේ 36/3, ළහිරු කුලසූරිය 13/2)

ශාන්ත මේරි විදුහල දෙවැනි ඉනිම - කඩුලූ 3 ක් දැවී 51

 


අදහස් (0)

ශාන්ත මේරි අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.