Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ හලාවත ශාන්ත මරියා විදුහල සහ අතර මහනුවර විද්‍යාර්ථ විදුහල ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත මරියා විදුහල සමත් විය.
එහිදී ශාන්ත මරියා විදුහල වෙනුවෙන් දිමුතු අනුහස් කඩුලු 4 ක් දවාගනිමින්ද, විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් ලක්ෂාන් කලංසූරිය සහ බණ්ඩාර කලල්පිටිය කඩුලු 3 බැගින් දවාගනිමින්ද පන්දුවෙන් දස්කම් දැක්වූහ.
විද්‍යාර්ථ විදුහල් පළමු ඉනිම - ඕවර 34 කදී සියලු දෙනා දැවී 106
(බණ්ඩාර කලල්පිටිය 21, දිමුතු අනුහස් 16/4, මදුෂාන් පින්ටෝ 9/2, දිලේෂ් ෂෙනාල් 25/2)
ශාන්ත මරියා විදුහල් පළමු ඉනිම - ඕවර 75 කදී කඩුලු 9 ක් දැවී 203
(කවිඳු ආකාෂ් 46, ජෝජ් මෙන්ඩිලන්ස් 42, චමුදිත වර්මාල් 27, සවීන් වීරසූරිය 23, ලක්ෂාන් කලංසූරිය 20/3, බණ්ඩාර කලල්පිටිය 36/3, ශ්‍යාමල් ප්‍රියබසිංහ 13/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.