Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බම්බලපිටිය ශාන්ත පීතර විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර ශාන්ත පීතර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ශාන්ත පීතර විදුහල සමත් විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද දස්කම් දක්වූ නිමුතු ගුණවර්ධන නොදැවී ලකුණු 58 ක් රැස්කරමින්, ලකුණු 22 කට කඩුලු 3 ක්ද දවාගත්තේය.
සාන්ත තෝමස් විදුහල් පළමු ඉනිම - ඕවර 47.1 කදී සියලු දෙනා දැවී 96
(නිමුතු ගුණවර්ධන 22/3, සන්ෂායි ගුණතිලක 01/2, විනුජ සහන් 23/2)
ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 55 කදී කඩුලු 7 ක් දැවී 220
(නිමුතු ගුණවර්ධන නොදැවී 58, විනුජ සහන් 42, ස්ටොපාන් සෙනෙවිරත්න 34, සන්ෂායි ගුණතිලක 20, යසිරු රොද්‍රිගූ 27/2, ත්‍රිනාත් සුහේර් 63/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.