Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත තෝමස්ට මුල් ඉනිමේ ජයක්

ශාන්ත තෝමස්ට මුල් ඉනිමේ ජයක්

රොෂාන් ගුණරත්න - 2015 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර කරන්දෙණියේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට ශාන්ත තෝමස් විදුහල සමත් විය.


ශාන්ත තෝමස් විදුහලේ පන්ඩුල උඩුපිහිල්ල ලකුණු 68 ක් රැුස්කරමින් සහ ලකුණු 32 කට කඩුලූ 4 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.


ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම -  ඕවර 67 කදී සියලූ දෙනා දැවී 187
(පන්ඩුල උඩුපිහිල්ල 68, ශෙහාන් අවන්ද්‍ය 30, පුබුදු චතුරංග 24, ගීමන්ත සේනානායක 22, චරිත් රුක්ෂාන් 36/4, චරිත් චින්තක 21/3)


ශ්‍රී දේවානන්ද විදුහල පළමු ඉනිම -  ඕවර 32.5 කදී සියලූ දෙනා දැවී 118
(අමිඳු උදාර 27, චරිත් චින්තක 27, චරිත් රුක්ෂාන් 21, පන්ඩුල උඩුපිහිල්ල 32/4, ශෂික බණ්ඩාර 8/2, මොහොමඞ් ඉස්මයිල් 14/2)


ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 64.1 කදී සියලූ දෙනා දැවී 225
(පන්ඩුල උඩුපිහිල්ල 38, සජිත් ද සිල්වා 37, කවිෂ්ක චේතිය 33, ලිහජ ජයසුන්දර 31, තාරක දේවපි‍්‍රය 21, චරිත් චින්තක 35/2, විකුම් උදාර 41/2, චතුර මිලාන් 48/2, චරිත් රුක්ෂාන් 58/2)


ශ්‍රී දේවානන්ද විදුහල දෙවැනි ඉනිම -  ඕවර 4.2 කදී කිසිවකු නොදැවී 40
(අමිඳු උදාර නොදැවී 25)

 


අදහස් (0)

ශාන්ත තෝමස්ට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.