Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
![]() |
වෙන්නප්පුව ශාන්ත ජෝෂප් විදුහල සහ පන්නිපිටිය ධර්මපාල විදුහල අතර වෙන්නප්පුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 29 ක ජයක් අත්කර ගැනීමට ශාන්ත ජෝෂප් විදුහල සමත් විය.
ධර්මපාල විදුහල පළමු ඉනිම - ඕවර 36 කදී සියලූ දෙනා දැවී 101
(කවීන් හංසක නොදැවී 22, කනිෂ්ක එමානුවෙල් 20, රොෂාන් ප‍්‍රනාන්දු 38/4, ප‍්‍රවීන් දිලංක 36/2)
ශාන්ත ජෝෂප් විදුහල පළමු ඉනිම - ඕවර 50 කදී සියලූ දෙනා දැවී 162
(පසිඳු දිල්ෂාන් 34, ප‍්‍රවීන් දිලංක 34, පසිඳු කේෂාන් 60/4, නිෂාන් පෙරේරා 24/2, පවන් පීරිස් 45/2)
ධර්මපාල විදුහල දෙවැනි ඉනිම - ඕවර 20.2 කදී සියලූ දෙනා දැවී 32
(ප‍්‍රවීන් දිංලක 21/3, තුලාංජන ප‍්‍රනාන්දු 5/2, රොෂාන් ප‍්‍රනාන්දු 9/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.