Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ජෝන් විදුහලට තියුණු ජයක්

ශාන්ත ජෝන් විදුහලට තියුණු ජයක්

දිලිනි මල්රුක්ෂි - 2014 මැයි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ පානදුර ශ්‍රී සුමංගල විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර පැවැති තරගයෙන් කඩුලූ 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝන් විදුහල සමත්විය.

ජයග‍්‍රහණය සඳහා ලකුණු 195 ක ඉලක්කයක් හඹාගිය ශාන්ත ජෝන් විදුහල පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලූ 8 ක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. ලකුණු 68 ක් රැුස්කළ සිතුම් ප‍්‍රමෝධ ජයග‍්‍රහණයේ නියමුවා බවට පත්විය.

ශ්‍රී සුමංගල විදුහල ඕවර 45.4 කදී සියලූ දෙනා දැවී 194
(හරිත් ලක්ෂාන් 50, විෂාඞ් රන්දික 41, සංජු මහීෂ 13/2, නඳුන් දර්ෂණ 16/2, සිතුම් ප‍්‍රමෝධ 31/2)

ශාන්ත ජෝන් විදුහල ඕවර 48.2 කදී කඩුලූ 8 ක් දැවී 195
(සිතුම් ප‍්‍රමෝධ 68, කවිඳු හෂාන් 46, බුද්ධිමාල් විහඟ 31/2)

036


අදහස් (0)

ශාන්ත ජෝන් විදුහලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.