Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ආනා අවසන් පූර්ව වටයට

ශාන්ත ආනා අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කුරුණෑගල ශාන්ත ආනා විදුහල සමත් විය.

රත්ගම දේවපතිරාජ විදුහලට එරෙහිව කුරුණෑගලදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගනිමින් ශාන්ත ආනා විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ශාන්ත ආනා විදුහලේ පුබුදු ගනේගම ලකුණු 51 ක් රැස්කරමින් සහ ලකුණු 119 කට කඩුලූ 8 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.


දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 75 කදී සියලූ දෙනා දැවී 173
(නිලංක රුක්ෂිත නොදැවී 57, රවීන් යසස් 36, උමේෂ් කසුන් 26, පුබුදු ගනේගම 57/3, කවිඳු රණසිංහ 19/2)

ශාන්ත ආනා විදුහල පළමු ඉනිම - ඕවර 83.3 කදී සියලූ දෙනා දැවී 206
(තරිඳු විජේසිංහ 63, පුබුදු ගනේගම 51, උමේෂ් මසක්කාර 15, රවීන් යසස් 52/5)
 
දේවපතිරාජ විදුහල දෙවැනි ඉනිම - ඕවර 14 කදී කඩුලූ 9 ක් දැවී 133
(උමේෂ් කසුන් 63, ප‍්‍රසන්න කරුණාවංශ 25, පුබුදු ගනේගම 62/5, පියුමාල් සිරිවර්ධන 40/2)

ශාන්ත ආනා විදුහල දෙවැනි ඉනිම -  ඕවර 20 කදී කඩුලූ 4 ක් දැවී 59
(විමුක්ති බණ්ඩාර 19, වනිත වන්නිනායක නොදැවී 17, උමේෂ් කසුන් 14/2)

 


අදහස් (0)

ශාන්ත ආනා අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.