Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශාන්ත ආනා - ත්‍රිත්ව තරගය විසඳුමකින් තොරයි

ශාන්ත ආනා - ත්‍රිත්ව තරගය විසඳුමකින් තොරයි

ශනුක අරවින්ද - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කුරුණෑගල ශාන්ත ආනා  විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර ගලගෙදර ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ත්‍රිත්ව විදුහලේ ශෙනුක ඉලුක්කුඹුර ලකුණු 35 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූ අතර පසිඳු තෙන්නකෝන් (51) ශාන්ත ආනා විදුහල වෙනුවෙන්ද, රනුජ සෝමරත්න (67) ත්‍රිත්ව විදුහල වෙනුවෙන්ද අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.

ශාන්ත ආනා විදුහල් පළමු ඉනිම - ඕවර 63.4 කදී සියලු දෙනා දැවී 176
(පසිඳු තෙන්නකෝන් 51, මනන් මුසම්මිල් නොදැවී 37, ඉමේෂ් රත්නසිරි 29, ශෙනුක ඉලුක්කුඹුර 35/5, රනුජ සෝමරත්න 31/2)

ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 54 කදී කඩුලු 9 ක් දැවී 167  
(රනුජ සෝමරත්න 67, රහුල් අමරසිංහ 35, අක්‍රම් මුතාලිෆ් 20, රිසික පෙරේරා 25/3, මනන් මුසම්මිල් 29/2, පසිඳු තෙන්නකෝන් 50/2)

 


අදහස් (0)

ශාන්ත ආනා - ත්‍රිත්ව තරගය විසඳුමකින් තොරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.