Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර ති‍්‍රත්ව විදුහලට එරෙහිව අසිගිරියේදී පැවැත්වෙන අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ අර්ධ අවසන් පූර්ව තරගයේ පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 7 ක් දැවී ලකුණු 407 ක් ලබාගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල සමත් විය.
ශාන්ත පීතර විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට හෂාන් වනසේකර (84), මනිල්ක ද සිල්වා (83) සහ රන්මිත් ජයසේන (53) යන කී‍්‍රඩකයෝ සමත් වූහ. හෙට (24 වැනිදා) තරගයේ දෙවැනි දිනයයි.
ශාන්ත පීතර විදුහල පළමු ඉනිම - ඕවර 88 කදී කඩුලූ 7 ක් දැවී 407
(හෂාන් වනසේකර 84, මනිල්ක ද සිල්වා 83, රන්මිත් ජයසේන 53, ඉනේෂ් ප‍්‍රනාන්දු 42, අනිෂ්ක පෙරේරා 36, ශනෝගීත් ශන්මුගනාදන් 56/2, තිසරු දිල්ෂාන් 59/2)
ති‍්‍රත්ව විදුහල පළමු ඉනිම - ඕවර 5 කදී කිසිවකු නොදැවී 16
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.