Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ III කොටසේ පැවැති තරගයකදී, වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව ලකුණු 103ක ජයක් ලැබීමට බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලය ඊයේ (26) සමත් විය. මෙම තරගය බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
දක්ෂ පන්දු යැවීමක නිරතවූ ශාන්ත තෝමස් විද්‍යාලයේ දිනූප පලඟගෙදර ලකුණු 14කට කඩුලු 7ක් බිඳ හෙළීය.
ශාන්ත තෝමස් විද්‍යාලය - ඕවර 23.4කදී සියලු දෙනා දැවී ලකුණු 154
(චාන් ද සිල්වා 33, සවිත් බස්නායක 27, තීක්ෂණ වීරසිංහ 26/4, තාරුක කල්හාර 56/4 )
වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලය - ඕවර 23.4 කදී සියලු දෙනා දැවී ලකුණු 51
(ප්‍රදීප් කුමාර 24, දිනූප පළඟගෙදර 14/7, ගයන්ත සිල්වා 02/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.