Last Update  :  2024-05-18 14:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවට ලකුණු 91 ක පහසු ජයක්

ශ්‍රී ලංකාවට ලකුණු 91 ක පහසු ජයක්

editorial - 2019 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද, ඡායාරූපය : ශාන්ත රත්නායක)

................................................................................................................................. 

බංග්ලාදේශය පරදවා ලකුණු 91 ක පහසු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

තරගයේ වීරයා කුසල් පෙරේරා. 

................................................................................................................................. 

ඕවර 41.4 කදී - 223/10 

(රුබෙල් හොසේන් 06, ලසිත් මාලිංග 9.4-2-38-3) 

        

මාලිංගගේ 10 වැනි ඕවරයේ පළමු පන්දුවට රුබෙල් හොසේන්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්. 

එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි තිසර පෙරේරා අතට උඩ පන්දුවක් දෙමින් මුස්ටෆිසුර් රහමන් ලකුණු 18 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

................................................................................................................................

ඕවර 41 කදී - 218/9 

(රුබෙල් හොසේන් 01, මුස්ටෆිස්ර් රහමන් 18, නුවන් ප්‍රදීප් 9-1-51-3) 

            

ප්‍රදිප්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට එක්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ මුස්ටෆිසුර් රහමන්ගෙන් දෙවැනි සහ අවසන් පන්දුවලට තර්ඩ් මෑන් කළාපය හරහා තවත් හතරේ පහර දෙකක්. 

................................................................................................................................

ඕවර 40 කදී - 204/9 

(රුබෙල් හොසේන් 01, මුස්ටෆිස්ර් රහමන් 04, ලසිත් මාලිංග 9-2-33-2) 

            

මාලිංගගේ නමවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

................................................................................................................................

ඕවර 39 කදී - 203/9 

(රුබෙල් හොසේන් 01, මුස්ටෆිස්ර් රහමන් 03, නුවන් ප්‍රදීප් 8-1-37-3) 

            

39 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

ප්‍රදිප්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවේදීම කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් මුෂ්ෆිකුර් රහීම් ලකුණු 67 කට දැවී යයි. (හතරේ පහර 5 යි) 

10 වැනි පිතිකරුවා ලෙස රුබෙල් හොසේන් පිටියට පිවිසෙයි. 

එම ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් ශෆියුල් ඉස්ලාම් ලකුණු 2 කට දැවී යයි. 

11 වැනි පිතිකරුවා ලෙස මුස්ෆිටසුර් රහමන් පිටියට පිවිසෙයි. 

................................................................................................................................

ඕවර 38 කදී - 199/7 

(මුෂ්ෆිකුර් රහීම් 67, ශෆියුල් ඉස්ලාම් 02, ලසිත් මාලිංග 8-2-32-2) 

              

38 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

මාලිංගගේ අටවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

................................................................................................................................

ඕවර 37 කදී - 194/7 

(මුෂ්ෆිකුර් රහීම් 65, ශෆියුල් ඉස්ලාම් 02, ධනංජය ද සිල්වා 10-0-49-2) 

             

ධනංජයගේ 10 වැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

................................................................................................................................

ඕවර 36 කදී - 191/7 

(මුෂ්ෆිකුර් රහීම් 63, ශෆියුල් ඉස්ලාම් 01, ළහිරු කුමාර 7-0-45-1) 

            

ළහිරුගේ හත්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

................................................................................................................................ 

ඕවර 35 කදී - 187/7 

(මුෂ්ෆිකුර් රහීම් 61, ශෆියුල් ඉස්ලාම් 00, ධනංජය ද සිල්වා 9-0-46-2) 

             

ධනංජයගේ නමවැනි ඕවරයේ අවසන් පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් දෙමින් මෙහෙදි හසන් ලකුණු 2 කට දැවී යයි.

නමවැනි පිතිකරු ලෙස ශෆියුල් ඉස්ලාම් පිටියට පිවිසෙයි. 

................................................................................................................................

ඕවර 34 කදී - 184/6 

(මුෂ්ෆිකුර් රහීම් 59, මෙහෙදි හසන් 01, ළහිරු කුමාර 6-0-41-1) 

    +        

34 වැනි ඕවරය යැවීම සඳහා ළහිරු කුමාර කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මොසැඩ්ඩෙක් හොසේන් සූදානම්. 

ලකුණු 12 ක් ලබා සිටි මොසැඩ්ඩෙක් හොසේන් දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් වෙයි. (හතරේ පහර 1 යි) 

අටවැනි පිතිකරුවා ලෙස මෙහෙදි හසන් පිටියට පිවිසෙයි.

ළහිරුගේ හයවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

................................................................................................................................

ඕවර 33 කදී - 179/5 

(මුෂ්ෆිකුර් රහීම් 57, මොසැඩ්ඩෙක් හොසේන් 11, ධනංජය ද සිල්වා 8-0-43-1) 

             

ධනංජයගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

................................................................................................................................

ඕවර 32 කදී - 175/5 

(මුෂ්ෆිකුර් රහීම් 56, මොසැඩ්ඩෙක් හොසේන් 09, ලසිත් මාලිංග 7-2-28-2) 

              

මාලිංගගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට මුෂ්මිෆිකුර් රහීම්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 31 කදී - 166/5 

(මුෂ්ෆිකුර් රහීම් 51, මොසැඩ්ඩෙක් හොසේන් 08ධනංජය ද සිල්වා 7-0-39-1)  

            

ධනංජයගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

පන්දු 61 කදී හතරේ පහර 4 ක් සමගින් මුෂ්ෆිකුර් රහීම් සිය 36 වැනි එක්දින අර්ධ ශතකය ලබාගනී.

................................................................................................................................

ඕවර 30 කදී - 161/5 

(මුෂ්ෆිකුර් රහීම් 47, මොසැඩ්ඩෙක් හොසේන් 07, ලසිත් මාලිංග 6-2-20-2) 

              

30 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මොසැඩ්ඩෙක් හොසේන් සූදානම්. 

මාලිංගගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට මොසැඩ්ඩෙක් හොසේන්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 29 කදී - 153/5 

(මුෂ්ෆිකුර් රහීම් 46, මොසැඩ්ඩෙක් හොසේන් 02ධනංජය ද සිල්වා 6-0-34-1)  

            

ධනංජයගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි අවිෂ්ක ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමින් සබීර් රහමන් ලකුණු 60 කට දැවී යයි. (හතරේ පහර 7 යි) 

හත්වැනි පිතිකරුවා ලෙස මොසැඩ්ඩෙක් හොසේන් පිටියට පිවිසෙයි.

................................................................................................................................

ඕවර 28 කදී - 149/4 

(මුෂ්ෆිකුර් රහීම් 44, සබීර් රහමන් 60, නුවන් ප්‍රදීප් 7-1-33-1) 

            

ප්‍රදීප්ගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 27 කදී - 144/4 

(මුෂ්ෆිකුර් රහීම් 40, සබීර් රහමන් 59, ධනංජය ද සිල්වා 5-0-30-0) 

            

ධනංජයගේ පස්වැනි ඕවරයටද ලකුණු 4 ක් පමණයි.

................................................................................................................................. 

ඕවර 26 කදී - 140/4 

(මුෂ්ෆිකුර් රහීම් 39, සබීර් රහමන් 56, නුවන් ප්‍රදීප් 6-1-28-1) 

            

26 වැනි ඕවරය යැවීම සඳහා නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මුෂ්ෆිකුර් රහීම් සූදානම්. 

ප්‍රදීප්ගේ හයවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 25 කදී - 134/4 

(මුෂ්ෆිකුර් රහීම් 37, සබීර් රහමන් 52, ධනංජය ද සිල්වා 4-0-26-0) 

            

ධනංජයගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

................................................................................................................................. 

ඕවර 24 කදී - 130/4 

(මුෂ්ෆිකුර් රහීම් 35, සබීර් රහමන් 50, තිසර පෙරේරා 6-0-36-0) 

            

තිසරගේ හයවැනි ඕවරයේ පළමු පන්දුවට මුෂ්ෆිකුර් රහීම්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්. 

පන්දු 42 කදී හතරේ පහර 7 ක් සමගින් සබීර් රහමන් සිය හයවැනි එක්දින අර්ධ ශතකය ලබාගනි. 

................................................................................................................................. 

ඕවර 23 කදී - 122/4 

(මුෂ්ෆිකුර් රහීම් 29, සබීර් රහමන් 48, ධනංජය ද සිල්වා 3-0-22-0) 

            

ධනංජයගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට සබිර් රහමාන්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 22 කදී - 112/4 

(මුෂ්ෆිකුර් රහීම් 26, සබීර් රහමන් 41, තිසර පෙරේරා 5-0-28-0) 

            

22 වැනි ඕවරය යැවීම සඳහා තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සබීර් රහමන් සූදානම්.

තිසරගේ පස්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 21 කදී - 107/4 

(මුෂ්ෆිකුර් රහීම් 25, සබීර් රහමන් 37, ධනංජය ද සිල්වා 2-0-12-0) 

            

ධනංජයගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට මුෂ්ෆිකුර් රහීම්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 20 කදී - 101/4 

(මුෂ්ෆිකුර් රහීම් 20, සබීර් රහමන් 36, ළහිරු කුමාර 5-0-36-1) 

           

ළහිරුගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට සබීර් රහමන්ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 19 කදී - 95/4 

(මුෂ්ෆිකුර් රහීම් 20, සබීර් රහමන් 30, ධනංජය ද සිල්වා 1-0-06-0) 

            

19 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනංජය ද සිල්වා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සබීර් රහමන් සූදානම්.  

ධනංජයගේ පළමු ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 18 කදී - 89/4 

(මුෂ්ෆිකුර් රහීම් 18, සබීර් රහමන් 27, ළහිරු කුමාර 4-0-30-1) 

           

ළහිරුගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට මුෂ්ෆිකුර් රහීම්ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 17 කදී - 81/4 

(මුෂ්ෆිකුර් රහීම් 11, සබීර් රහමන් 26, තිසර පෙරේරා 4-0-23-0) 

            

තිසරගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට සබීර් රහමන්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 16 කදී - 75/4 

(මුෂ්ෆිකුර් රහීම් 10, සබීර් රහමන් 21, ළහිරු කුමාර 3-0-22-1) 

           

ළහිරුගේ තෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 15 කදී - 69/4  

(මුෂ්ෆිකුර් රහීම් 08, සබීර් රහමන් 17, තිසර පෙරේරා 3-0-17-0) 

            

තිසරගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ පහරක් එල්ල කළ සබීර් රහමන්ගෙන් පස්වැනි පන්දුවට ස්වීපර් කවර් කළාපය හරහාද, අවසන් පන්දුවට ලෝන් ඕෆ් කළාපහ හරහාද පිට පිටම තවත් හතරේ පහර 2 ක්. 

................................................................................................................................. 

ඕවර 14 කදී - 55/4 

(මුෂ්ෆිකුර් රහීම් 07, සබීර් රහමන් 05, ළහිරු කුමාර 2-0-16-1) 

              

ළහිරුගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට සබීර් රහමන්ගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 13 කදී - 41/4  

(මුෂ්ෆිකුර් රහීම් 07, සබීර් රහමන් 01, තිසර පෙරේරා 2-0-03-0) 

            

තිසරගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 12 කදී - 39/4 

(මුෂ්ෆිකුර් රහීම් 06, සබීර් රහමන් 00, ළහිරු කුමාර 1-0-02-1) 

            

12 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ළහිරු කුමාර කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මහමදුල්ලා රියාද් සූදානම්. 

ළහිරුගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුවේදී තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය අතට උඩ පන්දුවක් දෙමින් මහමදුල්ලා රියාද් ලකුණු 3 කට දැවී යයි.  

හයවැනි පිතිකරුවා ලෙස සබීර් රහමන් පිටියට පිවිසෙයි. 

................................................................................................................................. 

ඕවර 11 කදී - 37/3 

(මුෂ්ෆිකුර් රහීම් 06, මහමදුල්ලා රියාද් 01, තිසර පෙරේරා 1-0-01-0) 

            

11 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක තිසර පෙරේරා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා මහමදුල්ලා රියාද් සූදානම්. 

තිසරගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 10 කදී - 36/3 

(මුෂ්ෆිකුර් රහීම් 06, මහමදුල්ලා රියාද් 00, නුවන් ප්‍රදීප් 5-1-22-1) 

            

ප්‍රදීප්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට මුෂ්ෆිකුර් රහිම්ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................. 

ඕවර 9 කදී - 30/3 

(මුෂ්ෆිකුර් රහීම් 00, මහමදුල්ලා රියාද් 00, ලසිත් මාලිංග 5-2-12-2)

            

මාලිංගගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීම නිසා සෞම්‍ය සාකර් ලකුණු 15 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

පස්වැනි පිතිකරු ලෙස මහමදුල්ලා රියාද් පිටියට පිවිසෙයි. 

................................................................................................................................. 

ඕවර 8 කදී - 30/2 

(සෞම්‍ය සාකර් 15, මුෂ්ෆිකුර් රහීම් 00, නුවන් ප්‍රදීප් 4-1-16-1)

            

ප්‍රදීප්ගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවීම නිසා මොහොමඩ් මිතුන් ලකුණු 10 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

සිවුවැනි පිතිකරු ලෙස මුෂ්ෆිකුර් රහීම් පිටියට පිවිසෙයි. 

................................................................................................................................. 

ඕවර 7 කදී - 30/1 

(සෞම්‍ය සාකර් 15, මොහොමඩ් මිතුන් 10, ලසිත් මාලිංග 4-1-12-1)

             

මාලිංගගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 6 කදී - 25/1 

(සෞම්‍ය සාකර් 15, මොහොමඩ් මිතුන් 07, නුවන් ප්‍රදීප් 3-0-16-0)

            

ප්‍රදීප්ගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

................................................................................................................................. 

ඕවර 5 කදී - 21/1 

(සෞම්‍ය සාකර් 13, මොහොමඩ් මිතුන් 05, ලසිත් මාලිංග 3-1-08-1)

            

මාලිංගගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට මොහොමඩ් මිතුන්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 4 කදී - 14/1 

(සෞම්‍ය සාකර් 12, මොහොමඩ් මිතුන් 00, නුවන් ප්‍රදීප් 2-0-12-0)

            

ප්‍රදීප්ගේ දෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට සෞම්‍ය සාකර්ගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................. 

ඕවර 3 කදී - 3/1 

(සෞම්‍ය සාකර් 01, මොහොමඩ් මිතුන් 00, ලසිත් මාලිංග 2-1-01-1)

            

මාලිංගගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

.................................................................................................................................

ඕවර 2 කදී - 2/1 

(සෞම්‍ය සාකර් 01, මොහොමඩ් මිතුන් 00, නුවන් ප්‍රදීප් 1-0-01-0)

            

බංග්ලාදේශ ආරම්භ කිරීම සඳහා නායක ටමිම් ඉක්බාල් සමගින් සෞම්‍ය සාකර් පිටියට පිවිසෙති. 

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සෞම්‍ය සාකර් සූදානම්. 

ප්‍රදීප්ගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 1 කදී - 1/1 

(සෞම්‍ය සාකර් 00, මොහොමඩ් මිතුන් 00, ලසිත් මාලිංග 1-0-01-1)

            

බංග්ලාදේශ ආරම්භ කිරීම සඳහා නායක ටමිම් ඉක්බාල් සමගින් සෞම්‍ය සාකර් පිටියට පිවිසෙති. 

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ටමිම් ඉක්බාල් සූදානම්. 

මාලිංගගේ පළමු ඕවරයේ පස්වැනි පන්දුව කඩුල්ලේ වැදීම නිසා ටමීම් ඉක්බාල් ලකුණු නොළබා දැවී යයි. 

තෙවැනි පිතිකරු ලෙස මොහොමඩ් මිතුන් පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට ලකුණු 315 ක ඉලක්කයක් හිමිවෙයි. 

.................................................................................................................................

ඕවර 50 කදී - 314/8 

(ලසිත් මාලිංග 06, නුවන් ප්‍රදීප් 00, ශරිෆුල් ඉස්ලාම් 9-0-62-3) 

            

ඉස්ලාම්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට ධනංජය ද සිල්වාගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

එම ඕවරයේ දෙවැනි පන්දුවේදී ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි සබීර් රහමන් අතට උඩ පන්දුවක් දෙමින් ධනංජය ද සිල්වා ලකුණු 18 කට දැවී යයි. (හතරේ පහර 3 යි) 

10 වැනි පිතිකරුවා ලෙස නුවන් ප්‍රදීප් පිටියට පිවිසෙයි.

.................................................................................................................................

ඕවර 49 කදී - 305/7 

(ධනංජය ද සිල්වා 14, ලසිත් මාලිංග 02, මුස්ටෆිසුර් රහමන්​ 10-0-75-2) 

           

මුස්ටෆිසුර්ගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි සබීර් රහමන් අතට උඩ පන්දුවක් දෙමින් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 48 කට දැවී යයි. (හතරේ පහර 3 යි) 

නමවැනි පිතිකරුවා ලෙස ලසිත් මාලිංග පිටියට පිවිසෙයි.

................................................................................................................................. 

ඕවර 48 කදී - 300/6 

(ඇන්ජලෝ මැතිව්ස් 47, ධනංජය ද සිල්වා 12, ශරිෆුල් ඉස්ලාම් 8-0-53-2) 

            

ඉස්ලාම්ගේ අටවැනි ඕවරයේ දෙවැනි පන්දුවට ධනංජය ද සිල්වාගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 47 කදී - 291/6 

(ඇන්ජලෝ මැතිව්ස් 43, ධනංජය ද සිල්වා 07, මුස්ටෆිසුර් රහමන්​ 9-0-70-1) 

                 

මුස්ටෆිසුර්ගේ නම්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට ධනංජය ද සිල්වාගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 46 කදී - 281/6 

(ඇන්ජලෝ මැතිව්ස් 41, ධනංජය ද සිල්වා 01, ශරිෆුල් ඉස්ලාම් 7-0-44-2) 

            

ඉස්ලාම්ගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ස්වීපර් කවර් කළාපයේ පන්දු රකිමින් සිටි සෞම්‍ය සාකර් අතට උඩ පන්දුවක් දෙමින් තිසර පෙරේරා ලකුණු 2 කට දැවී යයි. (හතරේ පහර 1 යි) 

අටවැනි පිතිකරුවා ලෙස ධනංජය ද සිල්වා පිටියට පිවිසෙයි.

.................................................................................................................................

ඕවර 45 කදී - 275/5 

(ඇන්ජලෝ මැතිව්ස් 36, තිසර පෙරේරා 02, මුස්ටෆිසුර් රහමන්​ 8-0-60-1) 

            

මුස්ටෆිසුර්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ලෝන් ඕන් කළාපය හරහා හතරේ පහරක්. 

එම ඕවරයේ තෙවැනි පන්දුවේදී ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි සෞම්‍ය සාකර් අතට උඩ පන්දුවක් දෙමින් ළහිරු තිරිමාන්න ලකුණු 25 කට දැවී යයි. (හතරේ පහර 1 යි) 

හත්වැනි පිතිකරුවා ලෙස තිසර පෙරේරා පිටියට පිවිසෙයි.

................................................................................................................................. 

ඕවර 44 කදී - 267/4 

(ඇන්ජලෝ මැතිව්ස් 30, ළහිරු තිරිමාන්න 25, ශරිෆුල් ඉස්ලාම් 6-0-38-1) 

            

44 වැනි ඕවරය යැවීම සඳහා ශරිෆුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ළහිරු තිරිමාන්න සූදානම්.  

ඉස්ලාම්ගේ හයවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 43 කදී - 260/4 

(ඇන්ජලෝ මැතිව්ස් 28, ළහිරු තිරිමාන්න 21, මුස්ටෆිසුර් රහමන්​ 7-0-52-0) 

            

43 වැනි ඕවරය යැවීම සඳහා මුස්ටෆිසුර් රහමන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ළහිරු තිරිමාන්න සූදානම්.  

මුස්ටෆිසුර්ගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 42 කදී - 254/4

(ඇන්ජලෝ මැතිව්ස් 25, ළහිරු තිරිමාන්න 19, මෙහෙදි හසන් 9-0-56-1) 

              

මෙහෙදි හසන්ගේ නමවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 41 කදී - 249/4

(ඇන්ජලෝ මැතිව්ස් 24, ළහිරු තිරිමාන්න 15, රුබෙල් හොසේන් 9-0-54-1) 

              

රුබෙල් හොසේන්ගේ නමවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 40 කදී - 245/4

(ඇන්ජලෝ මැතිව්ස් 21, ළහිරු තිරිමාන්න 14, මෙහෙදි හසන් 8-0-51-1) 

              

මෙහෙදි හසන්ගේ අටවැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 39 කදී - 238/4

(ඇන්ජලෝ මැතිව්ස් 18, ළහිරු තිරිමාන්න 10, රුබෙල් හොසේන් 8-0-50-1) 

              

රුබෙල් හොසේන්ගේ අටවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 38 කදී - 236/4

(ඇන්ජලෝ මැතිව්ස් 17, ළහිරු තිරිමාන්න 09, මෙහෙදි හසන් 7-0-44-1) 

              

38 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ළහිරු තිරිමාන්න සූදානම්.  

මෙහෙදි හසන්ගේ හත්වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි. 

................................................................................................................................. 

ඕවර 37 කදී - 231/4

(ඇන්ජලෝ මැතිව්ස් 15, ළහිරු තිරිමාන්න 06, මුස්ටෆිසුර් රහමන් 6-0-46-0) 

              

මුස්ටෆිසුර්ගේ හයවැනි ඕවරයේ තෙවැනි පන්දුවට මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පස්වැනි පන්දුවටද මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්. 

................................................................................................................................. 

ඕවර 36 කදී - 220/4

(ඇන්ජලෝ මැතිව්ස් 05, ළහිරු තිරිමාන්න 06, රුබෙල් හොසේන් 7-0-48-1)

            

රුබෙල් හොසේන්ගේ හත්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 35 කදී - 218/4

(ඇන්ජලෝ මැතිව්ස් 05, ළහිරු තිරිමාන්න 04, මුස්ටෆිසුර් රහමන් 5-0-35-0) 

            

35 වැනි ඕවරය යැවීම සඳහා මුස්ටෆිසුර් රහමන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

මුස්ටෆිසුර්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ළහිරු තිරිමාන්නගෙන් බැක්වඩ් පොයිට් කළාපය හරහා හතරේ පහරක්.

................................................................................................................................. 

ඕවර 34 කදී - 212/4 

(ඇන්ජලෝ මැතිව්ස් 03, ළහිරු තිරිමාන්න 00, රුබෙල් හොසේන් 6-0-46-1) 

            

34 වැනි ඕවරය යැවීම සඳහා රුබෙල් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඇන්ජලෝ මැතිව්ස් සූදානම්. 

රුබෙල්ගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 43 කට දැවී යයි. (හතරේ පහර 4 යි) 

හයවැනි පිතිකරුවා ලෙස ළහිරු තිරිමාන්න පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 33 කදී - 208/3 

(කුසල් මෙන්ඩිස් 42, ඇන්ජලෝ මැතිව්ස් 01, සෞම්‍ය සාකර්​ 5-0-17-1) 

            

සාකර්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ෂෝට් ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි මුස්ටෆිසුර් රහමන් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 111 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 17 යි) 

පස්වැනි පිතිකරුවා ලෙස ඇන්ජලෝ මැතිව්ස් පිටියට පිවිසෙයි.

.................................................................................................................................

ඕවර 32 කදී - 206/2

(කුසල් පෙරේරා 111, කුසල් මෙන්ඩිස් 41, මහමදුල්ලා රියාද් 1-0-04-0) 

             

32 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහමදුල්ලා රියාද් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

මහමදුල්ලාගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 31 කදී - 202/2 

(කුසල් පෙරේරා 110, කුසල් මෙන්ඩිස් 38, සෞම්‍ය සාකර්​ 4-0-15-0) 

            

සාකර්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 30 කදී - 198/2

(කුසල් පෙරේරා 108, කුසල් මෙන්ඩිස් 36, මොසැඩ්ඩෙක් හොසේන් 7-0-45-0) 

            

මොසැඩ්ඩෙක්ගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 29 කදී - 192/2 

(කුසල් පෙරේරා 103, කුසල් මෙන්ඩිස් 35, සෞම්‍ය සාකර්​ 3-0-11-0) 

            

සාකර්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් මිඩ් විකට් කළාපහ හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 28 කදී - 184/2

(කුසල් පෙරේරා 101, කුසල් මෙන්ඩිස් 29, මොසැඩ්ඩෙක් හොසේන් 6-0-39-0) 

            

මොසැඩ්ඩෙක්ගේ හයවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්. 

පන්දු 84 කදී හයේ පහරක් සහ හතරේ පහර 17 ක් සමගින් කුසල් පෙරේරා සිය 5 වැනි එක්දින ජාත්‍යන්තර ශතකය ලබාගනී. 

.................................................................................................................................

ඕවර 27 කදී - 180/2 

(කුසල් පෙරේරා 97, කුසල් මෙන්ඩිස් 29, සෞම්‍ය සාකර්​ 2-0-03-0) 

            

සාකර්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී කුසල් මෙන්ඩිස් (ලකුණු 28 ක් ලබා සිටියදී) ලබාදුන් උඩ පන්දුවක් ලෝන් ඕන්හි පන්දු රකිමින් සිටි මහමදුල්ලා රියාද් අතින් ගිළිහෙයි. 

.................................................................................................................................

ඕවර 26 කදී - 178/2

(කුසල් පෙරේරා 96, කුසල් මෙන්ඩිස් 28, මොසැඩ්ඩෙක් හොසේන් 5-0-35-0) 

            

මොසැඩ්ඩෙක්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

.................................................................................................................................

ඕවර 25 කදී - 169/2

(කුසල් පෙරේරා 89, කුසල් මෙන්ඩිස් 26, සෞම්‍ය සාකර්​ 1-0-01-0) 

            

25 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක සෞම්‍ය සාකර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සූදානම්.

සාකර්ගේ පළමු ඕවරයට එක් ලකුණක් පමණයි. 

.................................................................................................................................

ඕවර 24 කදී - 168/2

(කුසල් පෙරේරා 89, කුසල් මෙන්ඩිස් 25, මොසැඩ්ඩෙක් හොසේන් 4-0-26-0) 

            

24 වැනි ඕවරය යැවීම සඳහා මොසැඩ්ඩෙක් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

මොසැඩ්ඩෙක්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

.................................................................................................................................

ඕවර 23 කදී - 164/2

(කුසල් පෙරේරා 87, කුසල් මෙන්ඩිස් 23, රුබෙල් හොසේන් 5-0-42-0) 

            

රුබෙල්ගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් ලොන් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 22 කදී - 153/2

(කුසල් පෙරේරා 82, කුසල් මෙන්ඩිස් 17, මුස්ටෆිසුර් රහමන් 4-0-29-0) 

              

මුස්ටෆිසුර්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් සහ අවසන් පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 21 කදී - 141/2

(කුසල් පෙරේරා 77, කුසල් මෙන්ඩිස් 10, රුබෙල් හොසේන් 4-0-31-0) 

            

රුබෙල්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 20 කදී - 135/2

(කුසල් පෙරේරා 73, කුසල් මෙන්ඩිස් 08, මුස්ටෆිසුර් රහමන් 3-0-17-0) 

              

මුස්ටෆිසුර්ගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් කඩුලු රකින්නා අසලින් හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 19 කදී - 128/2

(කුසල් පෙරේරා 67, කුසල් මෙන්ඩිස් 07, රුබෙල් හොසේන් 3-0-25-0) 

            

19 වැනි ඕවරය යැවීම සඳහා රුබෙල් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

රුබෙල්ගේ තෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි. 

.................................................................................................................................

ඕවර 18 කදී - 127/2

(කුසල් පෙරේරා 66, කුසල් මෙන්ඩිස් 07, මුස්ටෆිසුර් රහමන් 2-0-10-0) 

              

මුස්ටෆිසුර්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 17 කදී - 119/2

(කුසල් පෙරේරා 61, කුසල් මෙන්ඩිස් 06, මෙහෙදි හසන් 6-0-39-1) 

            

මෙහෙදි හසන්ගේ හයවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක් සහ අවසන් පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 16 කදී - 109/2

(කුසල් පෙරේරා 56, කුසල් මෙන්ඩිස් 01, මුස්ටෆිසුර් රහමන් 1-0-02-0) 

            

16 වැනි ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මුස්ටෆිසුර් රහමන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

මුස්ටෆිසුර්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

.................................................................................................................................

ඕවර 15 කදී - 107/2

(කුසල් පෙරේරා 55, කුසල් මෙන්ඩිස් 00, මෙහෙදි හසන් 5-0-29-1) 

            

15 වැනි ඕවරය යැවීම සඳහා මෙහෙදි හසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

මෙහෙදි හසන්ගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවේදී ෂෝට් ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි මුස්ටෆිසුර් රහමන් අතට උඩ පන්දුවක් දෙමින් දිමුත් කරුණාරත්න ලකුණු 36 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

සිවුවැනි පිතිකරු ලෙස කුසල් මෙන්ඩිස් පිටියට පිවිසෙයි.

.................................................................................................................................

ඕවර 14 කදී - 106/1

(දිමුත් කරුණාරත්න 36, කුසල් පෙරේරා 54, ශරිෆුල් ඉස්ලාම් 5-0-31-0) 

              

ඉස්ලාම්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ කුසල් පෙරේරාගෙන් පස්වැනි පන්දුවට එක්කස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 13 කදී - 92/1

(දිමුත් කරුණාරත්න 34, කුසල් පෙරේරා 45, මොසැඩ්ඩෙක් හොසේන් 3-0-22-0) 

            

මොසැඩ්ඩෙක්ගේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවට කුසල් පෙරේරාගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 12 කදී - 85/1

(දිමුත් කරුණාරත්න 32, කුසල් පෙරේරා 40, ශරිෆුල් ඉස්ලාම් 4-0-18-0) 

            

12 වැනි ඕවරය යැවීම සඳහා ශරිෆුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

ඉස්ලාම්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 11 කදී - 83/1

(දිමුත් කරුණාරත්න 31, කුසල් පෙරේරා 39, මොසැඩ්ඩෙක් හොසේන් 2-0-15-0) 

            

මොසැඩ්ඩෙක්ගේ දෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 10 කදී - 77/1 

(දිමුත් කරුණාරත්න 29, කුසල් පෙරේරා 35, රුබෙල් හොසේන් 2-0-24-0)

            

10 වැනි ඕවරය යැවීම සඳහා රුබෙල් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්.

රුබෙල්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ කුසල් පෙරේරාගෙන් සිවුවැනි පන්දුවට එක්කස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 9 කදී - 63/1

(දිමුත් කරුණාරත්න 28, කුසල් පෙරේරා 27, මොසැඩ්ඩෙක් හොසේන් 1-0-09-0) 

            

අටවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මොසැඩ්ඩෙක් හොසේන්  කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්.

මොසැඩ්ඩෙක්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවට මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ දිමුත් කරුණාරත්නගෙන් තෙවැනි පන්දුවට මිඩ් විකට් කළපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 8 කදී - 54/1 

(දිමුත් කරුණාරත්න 19, කුසල් පෙරේරා 27, මෙහෙදි හසන් 4-0-28-0)

          

මෙහෙදි හසන්ගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවට කවර් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ කුසල් පෙරේරාගෙන් සිවුවැනි පන්දුවට පොයින්ට් කාළාප හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 7 කදී - 45/1 

(දිමුත් කරුණාරත්න 18, කුසල් පෙරේරා 19, රුබෙල් හොසේන් 1-0-10-0)

            

හත්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක රුබෙල් හොසේන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා කුසල් පෙරේරා සූදානම්.

රුබෙල්ගේ පලමු ඕවරයේ සිවුවැනි පන්දුවට ෂෝට් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ කුසල් පෙරේරාගෙන් පස්වැනි පන්දුවට ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 6 කදී - 35/1 

(දිමුත් කරුණාරත්න 17, කුසල් පෙරේරා 10, මෙහෙදි හසන් 3-0-19-0)

          

මෙහෙදි හසන්ගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ කුසල් පෙරේරාගෙන් අවසන් පන්දුවට මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්. 

.................................................................................................................................

ඕවර 5 කදී - 23/1 

(දිමුත් කරුණාරත්න 10, කුසල් පෙරේරා 05, ශෆියුල් ඉස්ලාම් 3-0-16-1)

            

ඉස්ලාම් තෙවැනි ඕවරයේ පළමු පන්දුවට දිමුත් කරුණාරත්නගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක් සහ පස්වැනි පන්දුවට කුසල් පෙරේරාගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

.................................................................................................................................

ඕවර 4 කදී - 13/1 

(දිමුත් කරුණාරත්න 05, කුසල් පෙරේරා 01, මෙහෙදි හසන් 2-0-07-0)

          

මෙහෙදි හසන්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි. 

.................................................................................................................................

ඕවර 3 කදී - 10/1 

(දිමුත් කරුණාරත්න 03, කුසල් පෙරේරා 00, ශෆියුල් ඉස්ලාම් 2-0-06-1)

          

ඉස්ලාම් දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී පළමු ස්ලිප් ක්‍රීඩකයා ලෙස පන්දු රකිමින් සිටි සෞම්‍ය සාකර් අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 7 කට දැවී යයි. 

තෙවැනි පිතිකරුවා ලෙස කුසල් පෙරේරා පිටියට පිවිසෙයි. 

.................................................................................................................................

ඕවර 2 කදී - 6/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 04, දිමුත් කරුණාරත්න 02, මෙහෙදි හසන් 1-0-04-0)

          

මෙහෙදි හසන්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි. 

දෙවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මෙහෙදි හසන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා දිමුත් කරුණාරත්න සූදානම්. 

.................................................................................................................................

ඕවර 1 කදී - 2/0 

(අවිෂ්ක ප්‍රනාන්දු 02, දිමුත් කරුණාරත්න 00, ශෆියුල් ඉස්ලාම් 1-0-02-0)

          

ඉස්ලාම්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි. 

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ශෆියුල් ඉස්ලාම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා අවිෂ්ක ප්‍රනාන්දු සූදානම්. 

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා නායක දිමුත් කරුණාරත්න සමගින් අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙති. 

.................................................................................................................................

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද (26 වැනිදා) පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම
දිමුත් කරුණාරත්න (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර, ලසිත් මාලිංග

බංග්ලාදේශ කණ්ඩායම
ටමීම් ඉක්බාල් (නායක), සෞම්‍ය සර්කාර්, මොහොමඞ් මිතුන්, මුෂ්ෆිකූර් රහීහ්, මහමුදුල්ලා, මොසැඩෙක් හුසේන්, සබීර් රහමන්, මෙහෙදි හසන්, රුබෙල් හුසෙන්, ශෆිවුල් ඉස්ලාම්, මුස්ටෆීසූර් රහමන්  


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 91 ක පහසු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.