සුප්‍රකට ක්‍රිකට් විස්තර විචාරකයකු වන ඩීන් ජෝන්ස් මහතා කරන ලද මත විමසීමක් අනුව ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (15 වැනිදා) පැවැත්වෙන ආසියානු කුසලාන තරගයේදී ශ්‍රී ලංකා පිල වැඩිදෙනාගේ තේරීම වී තිබේ.
ඩීන් ජෝන්ස් මහතාගේ මත විමසීම අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජයගන්නා බව ප්‍රකාශ කරන පිරිස 62 කි. බංග්ලාදේශ පිල ජයගන්නා බව ප්‍රකාශ කරන පිරිස 38 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.