Last Update  :  2026-04-02 17:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශෂිකලා ලෝක කාන්තා ක‍්‍රිකට් පිලට

ශෂිකලා ලෝක කාන්තා ක‍්‍රිකට් පිලට

දිලිනි මල්රුක්ෂි - 2014 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිර්වර්ධන ලෝක කාන්තා ක‍්‍රිකට් පිල තෝරාගෙන තිබේ. බංග්ලාදේශයේදී පසුයදා අවසන් වූ විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන් ශෂිකලාට ලෝක කණ්ඩායමේ ස්ථානය හිමිවුවාය.

ලෝක කාන්තා ක‍්‍රිකට් පිල සහ මර්ලිබෝන් කාන්තා ක‍්‍රිකට් පිල (එම්.සී.සී.) අතර මැයි මස 19 වැනිදා පැවැත්වෙන තරගයට සහභාගි වීම සඳහා ශෂිකලා මැයි මස 16 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට නියමිතය.


අදහස් (0)

ශෂිකලා ලෝක කාන්තා ක‍්‍රිකට් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.