Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ මොරටුව වේල්ස් කුමර විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර පැවැති තරගයෙන් වේල්ස් කුමර විදුහල් ක්‍රීඩකයෝ ලකුණු 13 ක ජයක් ලැබීමට සමත් වූහ.
වේල්ස් කුමර විදුහල සියලු දෙනා දැවී 100
(සුවත් මෙන්ඩිස් 18, සඳුන් ප්‍රනාන්දු 17, සමිඳු විරාජ් 14, රෂ්මික බණ්ඩාර 18/3, උමෙෂ්ක ඩිල්ෂාන් 17/2)
නාලන්දා විදුහල සියලු දෙනා දැවී 87
(දිනේද්‍ර උමේෂ් 21, මධුෂාන් හසරංග 21, සුවත් මෙන්ඩිස් 22/4, රවිඳු ජනිත් 17/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.