Last Update  :  2025-05-14 11:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වෙස්ලි විදුහලට කඩුලු 6ක ජයක්

වෙස්ලි විදුහලට කඩුලු 6ක ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ වෙස්ලි විදුහල සහ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල අතර පැවැති අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට වෙස්ලි විදුහල සමත් විය.

නොදැවී ලකුණු 57 ක් රැස්කළ මොවින් සුභසිංහ, වෙස්ලි විදුහල් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

 
ශාන්ත බෙනඩික් විදුහල - ඕවර 28.2 කදී සියලු දෙනා දැවී 130
(ශනිල්ක නිර්මාල් 20, විෂිත සාරංග 20, කාවින්ද දිසානායක 20/3, ෂෙනාල් දංගල්ල 24/3, තරින්ද බක්මීවැව 22/2)

වෙස්ලි විදුහල - ඕවර 25.3 කදී කඩුලු 4 ක් දැවී 132
(මොවින් සුභසිංහ නොදැවී 57, තිසුරක අක්මීමන 25, මොහොමඞ් අබ්දුල්ලා නොදැවී 20, මහේෂ් තීක්ෂණ 22/3)

 


අදහස් (0)

වෙස්ලි විදුහලට කඩුලු 6ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.