Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ II කාණ්ඩයේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ වෙස්ලි විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ.
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලට එරෙහිව කොළඹදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබාගනිමින් වෙස්ලි විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.
වෙස්ලි විදුහලේ යොමේෂ් රණසිංහ ලකුණු 76 කට කඩුලූ 9 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
ශාන්ත අන්තෝනි විදුහල පළමු ඉනිම - ඕවර 48.2 කදී සියලූ දෙනා දැවී 166
(කිනිෂ්ක උග්ගල්පාය 73, තමාශන අබේකෝන් 20, යොමේෂ් රණසිංහ 53/6, ඇන්ඩෘ පාරිස් 52/2)
වෙස්ලි විදුහල පළමු ඉනිම - ඕවර 60.3 කදී සියලූ දෙනා දැවී 189
(ශමෝද් ඇලත්මුදලි 59, මොවින් සුබසිංහ 25, තිළිණ පෙරේරා 24, සඳරුවන් ධර්මරත්න 73/5, ඩියොන් ස්ටවුටර් 19/2)
ශාන්ත අන්තෝනි විදුහල දෙවැනි ඉනිම - ඕවර 22.1 කදී සියලූ දෙනා දැවී 82
(ඇන්ඩෘ පාරිස් 54/4, යොමේෂ් රණසිංහ 23/3)
වෙස්ලි විදුහල පළමු ඉනිම - ඕවර 2.1 කදී කඩුලූ 2 ක් දැවී 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.