“ටෙස්ට් ලෝක ශූරතාවලිය ආරම්භවන තුරු අපි විශාල උනන්දුවකින් බලා සිටියා. ක්‍රිකට් ක්‍රීඩාවේ දීර්ඝතම ආකාරය වන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව මෙයින් වඩාත් තරගකාරී මට්ටමකට ගෙනෙනවා.... මේ සාම්ප්‍රදායික ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළට නැඟීම හරිම තෘප්තිමත් හැඟීමක්.. ටෙස්ට් ලෝක ශූරතාවලියේදී අපේ අවස්ථාව කොයි වගේද කියලා බලන්න මහත් බලාපොරොත්තුවෙන් ඉන්නේ”
- ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.