Last Update  :  2025-12-22 21:13:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වයස 19 න් පහළ එක්දින පිලේ නායකත්වයත් නිපුන්ට

වයස 19 න් පහළ එක්දින පිලේ නායකත්වයත් නිපුන්ට

සංජය එරමුදුගොඩ - 2018 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක ඉන්දීය වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා වයස 19 න් පහළ සංචිතයේ  නායකත්වයත් වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය නියෝජනය කරන නිපුන් ධනංජයට හිමිවී ඇත.
 
ආබාධයක් හේතුවෙන් දෙවැනි නිල නොවන ටෙස්ට් තරගයෙන් ඉවත්වූ දුනිත් වෙල්ලාලගේ නැවතත් එක්දින කණ්ඩායමට කැඳවා ඇති අතර කමිල් මිශාරට එක්දින සංචිතයේ ස්ථානය අහිමිවී ඇත.


ශ්‍රී ලංකා වයස 19 න් පහළ එක්දින සංචිතය
නිපුන් ධනංජය (නායක - වෙන්නප්පුව ශාන්ත ජෝසප් වාස් විද්‍යාලය), පසිඳු සූරියබණ්ඩාර (කොළඹ රාජකීය විද්‍යාලය), නුවනිඳු ප්‍රනාන්දු (මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය), නවෝද් පරණවිතාන (ගාල්ල මහින්ද විද්‍යාලය), නිශාන් ප්‍රනාන්දු (මොරටු විද්‍යාලය), ලක්ෂිත මානසිංහ (කොළඹ නාලන්දා විද්‍යාලය), දුනිත් වෙල්ලාලගේ (කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය), සඳුන් මෙන්ඩිස් (ගාල්ල රිච්මන්ඞ් විද්‍යාලය), අවිෂ්ක ලක්ෂාන් (කළුතර විද්‍යාලය), ශශික දුල්ශාන් (මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය), නවෝද්‍ය විජයකුමාර (කටුගස්තොට ශාන්ත අන්තෝනී විද්‍යාලය), කළණ පෙරේරා (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), නිපුන් මාලිංග (ගාල්ල මහින්ද විද්‍යාලය), රුවින් පිරීස් (මහනුවර ත්‍රිත්ව විද්‍යාලය), නවීන් ප්‍රනාන්දු (මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය)


අතිරේක ක්‍රීඩකයෝ
කමිල් මිශාර (කොළඹ රාජකීය විද්‍යාලය), සොනාල් දිනූෂ (කොළඹ මහනාම විද්‍යාලය), මුදිත ලක්ෂාන් (ඩි.එස්.සේනානායක විද්‍යාලය), විජයකාන්ත් වියස්කාන්ත් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), චිහාන් කළිඳු (මාතර ශාන්ත සර්වේශස් විද්‍යාලය)

 

තරග කාලසටහන
දිනය තරගය ක්‍රීඩාංගණය
2018 ජූලි 30 පළමු එක්දින තරගය පී.සරවනමුත්තු
2018 අගෝස්තු 2 දෙවැනි එක්දින තරගය එස්.එස්.සී
2019 අගෝස්තු 5 තෙවැනි එක්දින තරගය එස්.එස්.සී
2020 අගෝස්තු 7 සිවුවැනි එක්දින තරගය මොරටුව ද සොයිසා
2021 අගෝස්තු 10 පස්වැනි එක්දින තරගය මොරටුව ද සොයිසා

අදහස් (0)

වයස 19 න් පහළ එක්දින පිලේ නායකත්වයත් නිපුන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.