සේව් ස්පෝර්ට්ස් කී‍්‍රඩා සංවිධානය මෙහෙයවන ‘ශ්‍රී ලංකා කි‍්‍රකට් සහ කී‍්‍රඩාවේ අනාගතය’ යන මැයෙන් සම්මන්ත‍්‍රණය සහ සංවාදය හෙට (5 වැනිදා) පෙරවරු 11.00 ට කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාලය හා ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ ශ‍්‍රවනාගාරයේදී පැවැත්වේ.
හිටපු ටෙස්ට් කි‍්‍රකට් නායක අර්ජුන රණතුංග, ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අරවින්ද ද සිල්වා, හිටපු නියෝජ්‍ය කී‍්‍රඩා අධ්‍යක්ෂ කේ. එස්. පීරිස්, ජාතික කී‍්‍රඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල්, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන උපදේශක අනුජ මල්ලවාරච්චි, සමස්ත ලංකා කී‍්‍රඩා නිලධාරීන්ගේ සංගමයේ ලේකම් රෝහණ පෙරේරා යන මහත්වරු ඊට සහභාගී වෙති.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.