Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ගාල්ල විද්‍යාලෝක විදුහල සහ මාතර ශාන්ත තෝමස් විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට විද්‍යාලෝක විදුහල සමත් විය.
විද්‍යාලෝක විදුහලේ ජනිත කුමාර ලකුණු 44 කට කඩුලූ 5 ක් දවාගත් අතර ශාන්ත තෝමස් විදුහලේ ජේම්ස් බ්‍රෙන්ඩන් ලකුණු 54 කට කඩුලූ 5 ක්ද, තාරුක දිල්ෂාන් ලකුණු 41 කට කඩුලූ 5 ක්ද දවාගත්හ.
විද්‍යාලෝක විදුහල පළමු ඉනිම - ඕවර 61.5 කදී සියලූ දෙනා දැවී 166
(සචිඳු සෞම්‍ය නොදැවී 68, චතුර ලක්ෂාන් 28, ලෝචන සලංක 22, නිපුන් මාලිංග 21, ජේම්ස් බ්‍රෙන්ඩන් 54/5, මේසලීන් ඬේමියන් 20/2)
ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 47.4 කදී සියලූ දෙනා දැවී 112
(විශාන් සචින්ත නොදැවී 40, අරුක්ෂ මෙනුල 27, ජනිත කුමාර 44/5, නදීර ඉෂාන් 24/4)
විද්‍යාලෝක විදුහල දෙවැනි ඉනිම - ඕවර 32.5 කදී සියලූ දෙනා දැවී 136
(රමුදිත දිසල් 24, චතුර ලක්ෂාන් 21, තාරුක දිල්ෂාන් 41/5, දුශේන් නේලක 43/2)
ශාන්ත තෝමස් විදුහල දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලූ 2 ක් දැවී 125
(ජේම්ස් බ්‍රෙන්ඩන් නොදැවී 64, දුෂාන් සචින්ත නොදැවී 40)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.