Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
|
ශ්‍රී ලංකාව ලෝක ක්‍රිකට් කුසලානය දිනාගෙන අදට (මාර්තු මස 17 වැනිදා) හරියටම වසර 25 කි. ලෝක කුසලාන ජයග්‍රහණයේ රිදී ජුබිලිය සමරා ශ්‍රී ලංකාවේ බොහෝ ස්ථාන වලදී විවිධාකාරයේ උත්සව හා වැඩසටහන් අද දිනයේදී පැවැත්වෙයි.
1996 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මතක, මෙහි සටහන් කර තැබීමට ලංකාදීප පාඨකයන්ට කෙරෙන ආරාධනයයි මේ...
මුළු මහත් ලෝකයම අභිබවමින්, 1996 දී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ජයග්‍රහණය සම්බන්යෙන් වසර 25 කට පසුව ඔබට දැනෙන දෑ මෙහි ලියා තබන්න... ඔබගේ අදහස් වෙනුවෙන් අපි ඉඩ දෙන්නෙමු....
ජයකාන්ත පෙරේරා
Tuesday - 16th March 2021
මේ කණ්ඩායම අද හිටියා නම් අදත් දිනනවා... ඩිල්ෂාන්ට දැනුත් පුළුවන් හොඳට සෙල්ලම් කරන්න
චාමර පෙරේරා
Tuesday - 16th March 2021
ආයේ කවදා ලෝක කුසලානයක් දිනයිද මන්දා...
Pradeep Liyanage
Tuesday - 16th March 2021
එකල තිබූ කණ්ඩායම් හැඟීම, ක්‍රීඩකයින්ගේ කැපවීම, තරග සැලසුම් කල ආකාරය සහ නායකත්වය අද ඉන්න සීනි බෝල ක්‍රිකට් වීරයින්ට හිතා ගන්නත් බැරි තරම්... ඇත්තෙන්ම ඔවුන් විශිෂ්ඨයින්..
arjuna
Tuesday - 16th March 2021
මේ වගේ සමබර කණ්ඩායමක් නම් ආයේ කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ...
සේනක
Tuesday - 16th March 2021
මේ තමයි අපේ රටේ ජාතික වීරයෝ. ඒකේ තර්ක දෙකක් නෑ. අද ඉන්න ක්‍රීඩකයෝ හොඳයි කිරි අම්මලාගේ දාන ගෙවල්වල හැඳි ගාන්න. දැන් ඉන්න එවුන්ගේ කිසිම රට ගැන හැඟීමක් නැහැ. 96 කුසලානය ගන්න කොට හිටිය ක්‍රීඩකයෝ වගේ ක්‍රීඩකයන් තව අවුරුදු සීයයකට වත් බිහිවෙන්නේ නැහැ.
Viraj Perera
Wednesday- 17th March 2021
කියන්න වචන නැහැ. අර්ජුනට ස්තුතිවන්ත වෙමි..
Anusha
Wednesday- 17th March 2021
ඔය ඉන්නේ රියල් ලෙජන්ඩ්ස්ලා. දැන් ඉන්නේ ලොන්ත ලොසිංන්ජර්ස්ලා
ජානක ජයසිoහ
Thursday 18th March - 2021
මේ කණ්ඩායම තමයි අපේ රටේ සිහින කණ්ඩායම. ඔවුන් ලෝකයේ ක්‍රිකට් වංශ කතාව වෙනස්ම ආකාරයෙන් ශ්‍රි ලාංකිකයින්ටම ආවේනික ආරයකින් සටහන් කළා.... කිසිවෙකුට නොදෙවෙනි ආකාරයෙන් ලොවම විශ්මයට පත්කළා. ඔවුන් තමයි අපේ රටේ ක්‍රිකට් සන්නාම. ඒ අපුරු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අපගේ දෑසින් දකින්නටත්, දෙසවනින් අසන්නටත්, ලය සුසුමින් පුරවන්නටත්, හදවත් පුරා සතුට උතුරන්නටත්, දෑස් සතුටු කඳුලින් තෙමන්නටත්, සිත් පුරා අභිමානයක් ඇතිකරන්නටත්, හිස පුරා සදා නොමෑකෙන මතකයක් ඈතිකරන්නටත් සමත් වුණා . ප්‍රිය සහෘදයිනි, ඒ අනර්ඝ අවස්ථාව අප රටට සහ ශ්‍රී ලාංකික ජාතියට උදාකරදුන් ඔබ සෑමට අපගේ උත්තමාචාරය.....ඔබ සියල්ලන් සදාතනික විරුවන්ය.. ලක් මවට ජයවේවා..
ජයකාන්ත පෙරේරා Tuesday, 16 March 2021 11:35 AM
මේ කණ්ඩායම අද හිටියා නම් අදත් දිනනවා... ඩිල්ෂාන්ට දැනුත් පුළුවන් හොඳට සෙල්ලම් කරන්න
Reply 0 0
චාමර පෙරේරා Tuesday, 16 March 2021 11:50 AM
ආයේ කවදා ලෝක කුසලානයක් දිනයිද මන්දා...
Reply 0 0
නිමන්ත දසනායක Tuesday, 16 March 2021 03:12 PM
මොනවද ඉතින්.. හොඳ නායකයෙක් හොයාගෙන, අර්ජුනට වගේ පහසුකම් දීලා පිට්ටනියට යවන්නයි තියෙන්නේ... ඉතිරි ටික එයා කරයි..ඒත් නායකයා කවුද කියන එකයි ප්‍රශ්නේ
Reply 0 0
Pradeep Liyanage Tuesday, 16 March 2021 12:53 PM
එකල තිබූ කණ්ඩායම් හැඟීම, ක්‍රීඩකයින්ගේ කැපවීම, තරග සැලසුම් කල ආකාරය සහ නායකත්වය අද ඉන්න සීනි බෝල ක්‍රිකට් වීරයින්ට හිතා ගන්නත් බැරි තරම්... ඇත්තෙන්ම ඔවුන් විශිෂ්ඨයින්..
Reply 0 0
සිසිර කොඩිතුවක්කු Tuesday, 16 March 2021 12:57 PM
මේ වගේ සමබර කණ්ඩායමක් නම් අායේ කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ...
Reply 0 0
සේනක Tuesday, 16 March 2021 05:37 PM
මේ තමයි අපේ රටේ ජාතික වීරයෝ. ඒකේ තර්ක දෙකක් නෑ. අද ඉන්න ක්‍රීඩකයෝ හොඳයි කිරි අම්මලාගේ දාන ගෙවල්වල හැඳි ගාන්න. දැන් ඉන්න එවුන්ගේ කිසිම රට ගැන හැඟීමක් නැහැ. 96 කුසලානය ගන්න කොට හිටිය ක්‍රීඩකයෝ වගේ ක්‍රීඩකයන් තව අවුරුදු සීයයකට වත් බිහිවෙන්නේ නැහැ.
Reply 0 0
Ras Wednesday, 17 March 2021 03:16 AM
මට නම් පේන්නේ අසන්ත ද මෙල් සහ ඇන්ජලෝ මැතිව්ස් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නැති කළා. ඔවුන් දක්ෂ ක්‍රීඩකයන් ක්‍රිකට් පිටියෙන් ඉවත් කළා...
Reply 0 0
Anusha Wednesday, 17 March 2021 05:36 AM
ඔය ඉන්නේ රියල් ලෙජන්ඩ්ස්ලා. දැන් ඉන්නේ ලොන්ත ලොසිංන්ජර්ස්ලා.
Reply 0 0
Viraj Perera Wednesday, 17 March 2021 06:22 AM
කියන්න වචන නැහැ. අර්ජුනට ස්තුතිවන්ත වෙමි..
Reply 0 0
ජානක ජයසිoහ Thursday, 18 March 2021 05:42 AM
මේ කණ්ඩායම තමයි අපේ රටේ සිහින කණ්ඩායම. ඔවුන් ලෝකයේ ක්‍රිකට් වංශ කතාව වෙනස්ම ආකාරයෙන් ශ්‍රි ලාංකිකයින්ටම ආවේනික ආරයකින් සටහන් කළා.... කිසිවෙකුට නොදෙවෙනි ආකාරයෙන් ලොවම විශ්මයට පත්කළා. ඔවුන් තමයි අපේ රටේ ක්‍රිකට් සන්නාම. ඒ අපුරු ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අපගේ දෑසින් දකින්නටත්, දෙසවනින් අසන්නටත්, ලය සුසුමින් පුරවන්නටත්, හදවත් පුරා සතුට උතුරන්නටත්, දෑස් සතුටු කඳුලින් තෙමන්නටත්, සිත් පුරා අභිමානයක් ඇතිකරන්නටත්, හිස පුරා සදා නොමෑකෙන මතකයක් ඈතිකරන්නටත් සමත් වුණා . ප්‍රිය සහෘදයිනි, ඒ අනර්ඝ අවස්ථාව අප රටට සහ ශ්‍රී ලාංකික ජාතියට උදාකරදුන් ඔබ සෑමට අපගේ උත්තමාචාරය.....ඔබ සියල්ලන් සදාතනික විරුවන්ය.. ලක් මවට ජයවේවා..
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.