අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල සහ අකුරණ අසාර් විදුහල අතර වත්තලදී පැවැති II කොටසේ තරගයේදී පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් විය.
එහිදී ලයිසියම් ජාත්‍යන්තර පාසල වෙනුවෙන් අර්ධ ශතකයක් ලබාගැනීමට දිවිඳු සිල්වා (54) සමත් වූ අතර එම විදුහලේම අබිලාෂ් පතිරත්න ලකුණු 17 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිතර විය.
අසාර් විදුහල - පළමු ඉනිම - ඕවර 45.2 කදී සියලු දෙනා දැවී 102
(එම්.එන්.එම්. ශිමාර් 31, එච්.එම්. මනීෂ් 20, අබිලාෂ් පතිරත්න 17/5, රුදම් දුල්නාත් 13/3)
ලයිසියම් ජාත්‍යන්තර පාසල - පළමු ඉනිම - ඕවර 53.3 කදී සියලු දෙනා දැවී 194
(දිවිඳු සිල්වා 54, තරුෂ ජයවීර 34, එම්.එම්.එම්. අතීක් 41/4, නාදර් හසන් 29/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.