අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ රාජකීය විදුහල සහ කොළඹ කේරි විදුහල අතර රාජකීය විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රාජකීය විදුහල සමත් විය.
එහිදී රාජකීය විදුහලේ දසිස් මංචනායක (55) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත් වූ අතර එම විදුහලේම කනික දයාරත්න ලකුණු 64 කට කඩුලු 4 ක් දවාගත්තේය.
කේරි විදුහල විදුහල - පළමු ඉනිම - ඕවර 50 කදී සියලු දෙනා දැවී 143
(විරංග යේෂාන් 43, මොහොමඞ් නබීල් 43, කනික දයාරත්න 64/4, දමිත් කේෂර 22/2)
රාජකීය විදුහල විදුහල - පළමු ඉනිම - ඕවර 46 කදී කඩුලු 7 ක් දැවී 218
(දසිස් මංචනායක 55, සිනෙත් ජයවර්ධන 34, දමිත් කේෂර 24, ලිතික ධම්සිත් 34/2, විරංග යේෂාන් 56/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.