(යොහාන් භාසුර)
කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) ආරම්භ වූ 141 වැනි වාර්ෂික මහ ක්‍රිකට් තරගය යොදාගත් පරිදි ඉදිරි දින දෙකේදීත් පවත්වන බව රාජකීය විදුහලේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා පැවසීය.
සියලුම පාසල් හෙට (13 වැනිදා) සිට වසා දැමීම සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිවරයා කළ නිවේදනයට පසුව රාජකීය - සාන්ත තෝමස් තරගය සම්බන්ධයෙන් කළ විමසීමේදී අබේරත්න මහතා එසේ පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.