Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල සහ ගාල්ල රිච්මන්ඞ් විදුහල අතර බලපිටියේදී පැවැති I කොටසේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට රිච්මන්ඞ් විදුහල සමත් විය.
එහිදී රිච්මන්ඞ් විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ හසිඳු කවිෂ්ක ලකුණු 26 කට කඩුලු 6 ක් දවාගත් අතර දේවානන්ද විදුහල වෙනුවෙන් වරුණ ධනංජය (58) අර්ධ ශතකයක් ලබාගත්තේය.
දේවානන්ද විදුහල් පළමු ඉනිම - ඕවර 45.1 කදී සියලු දෙනා දැවී 141
(වරුණ ධනංජය 58, මලිත්ත මෙන්ඩිස් 21, කවීෂ කල්පන 21, හසිඳු කවිෂ්ක 26/6, රුවන් ජයවර්ධන 15/2)
රිච්මන්ඞ් විදුහල් පළමු ඉනිම - ඕවර 47 කදී කඩුලු 5 ක් දැවී 151
(පුලින්ද කිරිල්ල 34 තරිඳු නිර්මාල් 31, අචින්ත ඊෂ්වර 26, භානුක මනෝහර 25, දුමිඳු ප්‍රභාත් 10/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.