Last Update  :  2025-06-28 14:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket යාපනය මධ්‍ය මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්
15න් පහළ ක්‍රිකට්

යාපනය මධ්‍ය මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

editorial - 2025 ජුනි මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 15න් පහළ II වැනි කොටසේ  අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේදී මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයක් ලැබීමට යාපනය මධ්‍ය මහා විද්‍යාලය පසුගියදා සමත්විය.

මෙම තරගය  යාපනය මධ්‍ය මහා විද්‍යාල පිටියේ පැවැත්විණි.


යාපනය මධ්‍ය මහා විද්‍යාලය - පළමු ඉනිම කඩුලු 7 ට 223 යි
(යූ. අස්මින් 41, වෙනෝල්ඩ් මයිකල් නොදැවී 30, එම්.  සිල්වෙස්ටර් 26, ඒ. සෆ්රි 19/2, යුමාල් එගොඩගේ 38/2)

මාතලේ ක්‍රිස්තුදේව විද්‍යාලය -පළමු ඉනිම  199 යි 
(ජී. ඩී. අභිෂේක් 43, අයි. කුලසිංහ 37, සස්මිත ගමගේ 30, යුමාල් එගොඩගේ 23, ටී. තේනවන් 18/3, එම්. කාතිගන් 42/3, එම්. සිල්වෙස්ටර් 20/2 )


අදහස් (0)

යාපනය මධ්‍ය මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.