Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ කේරි විදුහල සහ මොරටු විද්‍යාලය අතර මොරටුවේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ සීමිත ඕවර කි‍්‍රකට් තරගාවලියේ පළමු වටයේ තරගයෙන් ලකුණු 195 ක ජයක් අත්කර ගැනීමට මොරටු විද්‍යාලය සමත් විය.
මොරටු විද්‍යාලයේ මධුසංඛ ප‍්‍රනාන්දු ශතකයක් (113) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වීය.
මොරටු විද්‍යාලය දෙවැනි වටයේදී මොටරටුව ශාන්ත සෙබස්තියන් විදුහලට එරෙහිව තරග වැදීමට නියමිතය.
මොරටු විද්‍යාලය - ඕවර 48 කදී කඩුලූ 9 ක් දැවී 274
(මධුසංඛ ප‍්‍රනාන්දු 113, මාර්ක් වික‍්‍රමසිංහ 50/4, සචින් ගොඩමාන්න 44/2, ෂේන් නිෂාන්ත 54/2)
කේරි විදුහල - ඕවර 32.2 කදී සියලූ දෙනා දැවී 79
(සචින් ගොඩමාන්න 18, ජනිත් කි‍්‍රස්ටියන් 17, නදිත් මිෂේන්ද්‍ර 10/3, ශානුක මධුෂාන් 21/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.