Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැසිනොද් විදුහලට ලකුණු 119 ක ජයක්

මැසිනොද් විදුහලට ලකුණු 119 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු වැනි කොටසේ කදාන ද මැසිනොද් විදුහල සහ මෝදර ඩිලාසාල් විදුහල අතර පැවැති තරගයෙන් මැසිනොද් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 119 ක ජයක් ලැබීමට සමත් වූහ.   


ද මැසිනොද් විදුහල  ඕවර 47.2 කදී 282
(ෂෙනාල් නවෝද්‍ය 90, ශානුක ප‍්‍රනාන්දු 52, එරෙෂ් ද සිල්වා 52, ක‍්‍රිෂාන් සංජුල 43, සුමින්ද ප‍්‍රනාන්දු 45/3, චතුර විජේසිරි 69/3, මාධව ප‍්‍රනාන්දු 36/2)

ඩිලාසාල් විදුහල  ඕවර 36.5 කදී 163
(අෂේන් ද සිල්වා 36, මාධව ප‍්‍රනාන්දු 36, චතුර ප‍්‍රනාන්දු 22, දේෂාන් ප‍්‍රනාන්දු 26/3)


අදහස් (0)

මැසිනොද් විදුහලට ලකුණු 119 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.