Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, පන්නිපිටිය ක්‍රිස්තු රාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමක ජයක් ලැබීමට කොළඹ මහානාම විද්‍යාල ‘සී’ කණ්ඩායම ඊයේ (15 වැනිදා) සමත් විය. මෙම තරගය මහානාම විද්‍යාල ක්‍රීඩාංගණයේදි පැවැත්විණි.
දක්ෂ පන්දු යැවීමක නිරත වූ මහානාම විද්‍යාලයේ අංජන ගමගේ පළමු ඉනිමේදී ලකුණු 32 කට කඩුලු 7ක් සහ දෙවන ඉනිමේදී ලකුණු 32 කට කඩුලු 3ක් සමගින් ඉනිම් දෙකේදී කඩුලු 10ක් බිඳහෙළීය.
ක්‍රිස්තු රාජ විද්‍යාල පළමු ඉනිම - ඕවර 34.1 කදී සියලු දෙනා දැවී ලකුණු 82
(යසිත් අශේන් 22, අංජන ගමගේ 32/7, අදීෂ හිමාත් 10/3)
මහානාම විද්‍යාල පළමු ඉනිම - ඕවර 31 කදී කඩුලු 9කට ලකුණු 102
(නිමිදු නිම්සත් 26, ප්‍රමුක පෙරේරා 20, රුසිරු ද සිල්වා 30/5, යසිරු නෙත්මිණ 28/3)
ක්‍රිස්තු රාජ දෙවන ඉනිම - ඕවර 23.3 කදී කඩුලු 8 කට ලකුණු 67
(අංජන ගමගේ 32/3, ශෙනුක් ප්‍රනාන්දු 07/2 )
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.