Last Update  :  2025-07-05 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මහානාම - ධර්මපාල තරගය ජය පැරදුමක් නෑ

මහානාම - ධර්මපාල තරගය ජය පැරදුමක් නෑ

ශනුක අරවින්ද - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ මහානාම විදුහල සහ කොට්ටාව ධර්මපාල විදුහල අතර ශාන්ත ජෝන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ ධර්මපාල විදුහලේ මදුෂික පෙරේරා ලකුණු 36 කට කඩුලු 5 ක් දවාගැනීමට සමත් විය.

මහානාම විදුහල් පළමු ඉනිම - ඕවර 91 කදී සියලු දෙනා දැවී 129
(මනූෂ අනුරාධ 28, සචිර වැලිවත්ත 21, මදුෂික පෙරේරා 36/5, තෙනුක ප්‍රවීන් 15/2)

ධර්මපාල විදුහල් පළමු ඉනිම - ඕවර 17 කදී කඩුලු 3 ක් දැවී 54  

 


අදහස් (0)

මහානාම - ධර්මපාල තරගය ජය පැරදුමක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.