Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී මොරටුව වේල්ස් කුමර විදුහලට එරෙහිව ලකුණු 25 ක ජයක් හිමිකර ගැනීමට කොළඹ මහනාම විදුහල පෙරේදා (15 වැනිදා) සමත්විය. මෙම තරගය මොරටුව වේල්ස් කුමර විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
අචින්ත සුපුන් සහ තුල්ෂාන් රෝහන කඩුලු 3 බැගින් දවාගනිමින් කොළඹ මහනාම විදුහල ජයග්‍රහණය කරා රැගෙන ගියහ.
මහනාම විදුහල - ඕවර 34 කදී කඩුලු 8 ක් දැවී 192
(පවන් රත්නායක 51, අචින්ත සුපුන් 26, ශවින් හත්වැල්ල 31, අශාන් ප්‍රනාන්දු 44/5, ලක්ෂාන් පෙරේරා 29/2)
වේල්ස් කුමර විදුහල - ඕවර 32.4 කදී සියලුදෙනා දැවී 167
(දිනුජ රාම්පෝල් 37, ලක්ෂාන් පෙරේරා 32, දිනුර ප්‍රනාන්දු 29, විදත් දිරේන්ද්‍ර 24, අචින්ත සුපුන් 31/3, තුල්ෂාන් රෝහන 34/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.