Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වයස 17 න් පහළ ‘සිංගර්’ කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි කොටසේ තරගයේදී හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල් පිල විසින් කඩුලු 4 කින් (පැරබෝලා ක්‍රමයට) කොළොන්නාව හෙන්රි ඕල්කට් විදුහල පරාජය කරන ලදි.
කොළොන්නාව හෙන්රි ඕල්කට් විදුහල ඕවර 24.4 කදී සියලු දෙනා දැවී 127
(මලිඳු සඳකැළුම් 33, තරිඳු සඳරුවන් 38, කවිඳු ගිම්හාන් 29/3, මොවින් දිලිප් 21/4)
හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහල ඕවර 28 කදී කඩුලු 6 ට 113
(ශෂීන් නදීර නොදැවී 56, දයාන් සතුෂ් නොදැවී 19, එරන්ද අල්මිධ 23/3, විනුජ මිවන්ද 23/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.