Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් පාසල් වයස 15 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ ගාල්ල මහින්ද විදුහල සහ පානදුර සුමංගල විදුහල අතර පානදුර ශාන්ත ජෝන් ක්‍රීඩාංගණයේදී පැවැති I කොටසේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.
එහිදී මහින්ද විදුහලේ දනුජ ඉඳුවර (61), චෙලක සඳරුවන් (52) සහ හිරුණ මන්දිල (51) දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් අර්ධ ශතකයක් ලබාගත්හ.
මහින්ද විදුහල - පළමු ඉනිම - ඕවර 63.3 කදී 7 ක් දැවී 205
(දනුජ ඉඳුවර 61, චෙලක සඳරුවන් 52, හිරුණ මන්දිල 51, චාරුක පීරිස් 38/3)
සුමංගල විදුහල - පළමු ඉනිම - ඕවර 42 කදී 7 ක් දැවී දැවී 140
(ප්‍රභාෂ් ජයසේකර 46, හිරුණ මන්දිල 28/3)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.