Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මල්ෂගේ දස්කමින් ජනපති විදුහලට ජයක්

මල්ෂගේ දස්කමින් ජනපති විදුහලට ජයක්

සංජය එරමුදුගොඩ - 2016 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

President-College-Kotte

කෝට්ටේ ජනාධිපති විදුහල සහ මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල අතර පල්ලෙකැලේ කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට ජනාධිපති විදුහල සමත් විය.

ජනාධිපති විදුහලේ මල්ෂ ජයවර්ධන ලකුණු 87 ක් රැස්කරමින් සහ ලකුණු 31 කට කඩුලූ 7 ක් දවාගනිමින් දස්කම් දැක්වීය.


ජනාධිපති විදුහල පළමු ඉනිම -  ඕවර 54.2 කදී සියලූ දෙනා දැවී 183
(නවෝද් කලංසූරිය 68, චමෝද් වික‍්‍රමසූරිය 58, මනුජ පෙරේරා 44/3, තේනුක ලියනගේ 37/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල පළමු ඉනිම -  ඕවර 56.3 කදී සියලූ දෙනා දැවී 135
(තේනුක ලියනගේ 27, අවිඳු හේරත් 22, මල්ෂ ජයවර්ධන 31/7)

ජනාධිපති විදුහල දෙවැනි ඉනිම - ඕවර 60.4 කදී සියලූ දෙනා දැවී 211
(මල්ෂ ජයවර්ධන 87, නෙත්මිණ කොඩිප්පිලි 43, හිරුන සිගේරා 21, තුසිත් ද සොයිසා 45/3, කේෂාන් පෙරේරා 25/2)

ශාන්ත සිල්වෙස්ටර් විදුහල දෙවැනි ඉනිම -  ඕවර 7.1 කදී කඩුලූ 2 ක් දැවී 50

 


අදහස් (0)

මල්ෂගේ දස්කමින් ජනපති විදුහලට ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.