Last Update  :  2025-07-06 14:31:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බ්‍රිතාන්‍ය පාසලට ලකුණු 61 ජයක්

බ්‍රිතාන්‍ය පාසලට ලකුණු 61 ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ තෙවන කොටසේ පැවති තරගයකදී, මහරගම ජනාධිපති විද්‍යාලයට එරෙහිව ලකුණු 61ක ජයක් ලැබීමට කොළඹ බ්‍රිතාන්‍ය පාසල ඊයේ (25) සමත් විය. මෙම තරගය නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

දක්ෂ පිතිහරඹයක නිරත වූ බ්‍රිතාන්‍ය පාසලේ ට්‍රැද් ්‍යුන් සිකියා නොදැවී ලකුණු 101 ක් රුස් කරමින් බ්‍රිතාන්‍ය පාසලේ ජයග්‍රහණයට අඩිතාලම කපා දුන්නේය. 

බ්‍රිතාන්‍ය පාසල - ඕවර 45 කදී කඩුලු 6කට ලකුණු 182 
(
ට්‍රැද් ්‍යුන්  සිකියා නොදැවී 101, සල්මන් අක්බාර් අලී 27, සචිත්‍ර විමලසිරි 22/3, ගිතෙන් කල්හාර 38/2 ) 

ජනාධිපති විද්‍යාලය -  ඕවර 35.4කදී සියලු දෙනා දැවී ලකුණු 121 
(රන්දුනු පෙරේරා 22, චතුරංග ඒකනායක 22, විශ්නු ප්‍රවීන් 32/4, තිෂාන් ධනංජය 20/3 ) 


අදහස් (0)

බ්‍රිතාන්‍ය පාසලට ලකුණු 61 ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.