Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket බණ්ඩාරනායක කී‍්‍රඩකයෝ මැසිනෝද් විදුහල පරදවති

බණ්ඩාරනායක කී‍්‍රඩකයෝ මැසිනෝද් විදුහල පරදවති

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දෙවැනි වැනි කොටසේ තරගයේදී ගම්පහ බණ්ඩාරනායක විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 20 කින් කදාන ද මැසිනොද් විදුහල පරාජය කිරීමට සමත් වූහ.


බණ්ඩාරනායක  ඕවර 50 යේදී සියලූ දෙනා දැවී 222
(දිල්හාර පොල්ගම්පොළ 74, සිසිත මදනායක 36, අරෝෂ මධුෂාන් 25, චමත් තෙන්නකෝන් 22)

ද මැසිනොද් විදුහල  ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 202
(ප‍්‍රවීන් ෆොන්සේකා41, දිල්රුක් ඇන්තනී 41, රොමාල් ප‍්‍රනාන්දු 38, ෂෙමිල් ගුණවර්ධන 20, අරෝෂ මධුෂාන් 47/2, සිසිත මදනායක 33/2, තරිඳු දිසානායක 21/2)

 


අදහස් (0)

බණ්ඩාරනායක කී‍්‍රඩකයෝ මැසිනෝද් විදුහල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.