Last Update  :  2025-09-08 19:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පෘතුවිගේ දස්කමින් ගුරුකුලට දැවැන්ත ජයක්

පෘතුවිගේ දස්කමින් ගුරුකුලට දැවැන්ත ජයක්

ශනුක අරවින්ද - 2016 පෙබ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කැලණිය ගුරුකුල විදුහල සහ අනුරාධපුර මැදි විදුහල අතර මහර බන්ධනාගාර කී‍්‍රඩාංගණයේදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ I කාණ්ඩයේ තරගයෙන් ලකුණු 147 ක ජයක් අත්කර ගැනීමට ගුරුකුල විදුහල සමත් විය.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ගුරුකුල විදුහලේ පෘතුවි රූසර ලකුණු 76 කට කඩුලූ 7 ක් දවාගත්තේය.  

ගුරුකුල විදුහල පළමු ඉනිම -  ඕවර 68 කදී සියලූ දෙනා දැවී 263   
(ලසිඳු අරෝෂ 49, පෘතුවි රූසර 42, උදාර රවිඳු 32, මලිඳු විඳුරංග 57, රවින්ත ප‍්‍රභාෂ්වර 25/5, ප‍්‍රභාත් බුද්ධික 25/2)

අනුරාධපුර මැදි විදුහල පළමු ඉනිම -  ඕවර 38.2 කදී සියලූ දෙනා දැවී 179
(සචිත් රන්දිම 27, ප‍්‍රභාත් බුද්ධික 33, ශාන් ඉෂාර 26, සසිඳු නෙත්සර 32, පෘතුවි රූසර 38/5, තරිඳු තාරක 26/2, ජයමාල් වන්නිආරච්චි 72/2)

ගුරුකුල විදුහල දෙවැනි ඉනිම -  ඕවර 26 කදී කඩුලූ 5 ක් දැවී 182  
(තරිඳු තාරක 65, ජයමාල් වන්නිආරච්චි 34, දුමින්ද සුදාරක 28, පෘතුවි රූසර 27, ප‍්‍රභාත් බුද්ධික 10/2)

අනුරාධපුර මැදි විදුහල දෙවැනි ඉනිම -  ඕවර 38 කදී සියලූ දෙනා දැවී 119
(සසිඳු නෙත්සර 35, දිල්ෂාන් ලක්ෂිත 35, මලිඳු විඳුරංග 11/3, නුවන් ශානක 19/3, පෘතුවි රූසර 38/2)

 


අදහස් (0)

පෘතුවිගේ දස්කමින් ගුරුකුලට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.