අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ කි‍්‍රකට් තරගාවලියේ මහනුවර ධර්මරාජ විදුහල සහ කෑගල්ල ශාන්ත මේරි විදුහල අතර පැවැති තරගයෙන් පැරබෝලා ක‍්‍රමයට අනුව ලකුණු 101 ක ජයක් වාර්තා කිරීමට මහනුවර ධර්මරාජ විදුහල සමත්විය.
එහිදී පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ මහනුවර ධර්මරාජ විදුහලේ අස්මිත රාජපක්ෂ නොදැවී ලකුණු 72 ක් රැස්කළ අතර ලකුණු 21 කට කඩුලූ 3 ක් ද දවාගත්තේය.
ධර්මරාජ විදුහල ඕවර 50 කදී කඩුලූ 9 කට 256
(අස්මිත රාජපක්ෂ නොදැවී 72, දේෂාන් ගුණසිංහ 72, පී. ජේ. ප‍්‍රනාන්දු 20/2, පී. ඞී. ශි‍්‍රයශාන්ත 45/2, යූ. ආර්. උඩගේ 40/2)
ශාන්ත මේරි විදුහල ඕවර 35 කදී කඩුලූ 4 කට 107
(වී. ජී. කුලසිංහ නොදැවී 37, පී. ඞී. ශි‍්‍රයශාන්ත 33, අස්මිත රාජපක්ෂ 21/3, ගිහාන් විතාන 19/2)
036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.