Last Update  :  2025-09-08 14:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පැතුම් - රවීන් දේවපතිරාජයට ජය ගෙනෙති

පැතුම් - රවීන් දේවපතිරාජයට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2016 අප්‍රේ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රත්ගම දේවපතිරාජ විදුහල සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල අතර රත්ගමදී පැවැති අන්තර් පාසල් වයස 19 න් පහළ කි‍්‍රකට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 16 ක ජයක් අත්කර ගැනීමට දේවපතිරාජ විදුහල සමත් විය.

දේවපතිරාජ විදුහල වෙනුවෙන් ලකුණු 94 ක් රැස්කරමින් කඩුලූ 8 ක් දවාගැනීමට පැතුම් මධුෂංක සමත් වූ අතර ලකුණු 90 ක් රැස්කරමින් කඩුලූ 11 ක් දවාගැනීමට රවීන් යසස් සමත් විය.


දේවපතිරාජ විදුහල පළමු ඉනිම - ඕවර 69.2 කදී සියලූ දෙනා දැවී 314
(පැතුම් මධුෂංක 94, රවීන් යසස් 90, උමේෂ් කසුන් 42, කසුන් ළහිරු 28, අශේන් කාංචක 26, තිසර දිල්ෂාන් නොදැවී 25, ඉනුක බණ්ඩාර 37/3, ෂෙහාන් අවන්ද්‍ය 72/3, සජිත් ද සිල්වා 22/2)

ශාන්ත තෝමස් විදුහල පළමු ඉනිම - ඕවර 31.4 කදී සියලූ දෙනා දැවී 111
(ලිහාජා ජයසුන්දර 42, සජිත් ද සිල්වා 24, පැතුම් මදුෂංක 20/6, රවීන් යසස් 59/4)
 
ශාන්ත තෝමස් දෙවැනි ඉනිම - ඕවර 48.1 කදී සියලූ දෙනා දැවී 187
(ශෂික බණ්ඩාර 50, මොහොමඞ් ඉස්මයිල් 38, රවීන් යසස් 82/7, පැතුම් මදුෂංක 58/2)

 


අදහස් (0)

පැතුම් - රවීන් දේවපතිරාජයට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.