Last Update  :  2026-01-02 20:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පානදුර රාජකීයට කඩුලූ 10 ක ජයක්

පානදුර රාජකීයට කඩුලූ 10 ක ජයක්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

භාෂිත ලක්‍ෂාන්ගේ (16/6) දක්‍ෂ පන්දු යැවීම නිසා වයස 15 න් පහළ ‘සිංගර්’ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ පළමු කොටසේ තරගයකදී පානදුර රාජකීය විදුහල් ක‍්‍රීඩකයෝ කළුතර තිස්ස මැදි මහ විදුහලට එරෙහිව කඩුලූ 10 ක පහසු ජයක් ලැබූහ. මෙම තරගය පානදුර නගර සභා ක‍්‍රීඩාංගණයේදී පැවැති තරගයේදී පැවැත්විණ.

රාජකීය විදුහලේ දකුණතින් වේග පන්දු යවන භාෂිත ලක්‍ෂාන් ලකුණු 16 කට කඩුලූ 6 ක් දවා ගනිමින් තිස්ස විදුහල් ඉනිම ලකුණු 55 කට සීමා කිරීමට පෙරමුණ ගත්තේය.  


තිස්ස මැදි මහ විදුහල ඕවර 19.5 කදී 55
(ජී. එල්. මධුෂාන් 20, භාෂිත ලක්‍ෂාන් 16/6, සචින් තාරුක 12/3)

රාජකීය විදුහල  ඕවර 3 කදී කිසිවකු නොදැවී 58
(පැතුම් නිර්මාණ නොදැවී 38, අමිල ඩිලාන් නොදැවී 18)

 


අදහස් (0)

පානදුර රාජකීයට කඩුලූ 10 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.